Thursday, October 31, 2024
Follow Us
Social and Equity

මෙරට සෑම පවුලක් ම රුපියල් ලක්ෂ 58 ක ණයකරුවන් බවට පත්ව ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ 2019 වසරෙන් පසු දේශීය ආර්ථිකය ඉහළ නැංවීමට නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා රජයන් කටයුතු නොකිරීම හේතුවෙන් එම තත්ත්වය උදාවී ඇති බවයි.

Social and Equity

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම රජයට මූල්‍යමය පාඩුවක් අත්කර නොදෙන, රටට කිසිසේත් බරක් නොවන ආයතනයක් බව එම සමාගම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පැවසුවේ “ශ්‍රී ලංකාවේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය” යනුවෙන් නිකුත් කරන ලද, මෑත කාලීන මාධ්‍ය ප්‍රකාශයන් හරහා එම සමාගම ද පාඩු ලබන රාජ්‍ය ආයතනවලින් එකක් ලෙස ලැයිස්තු ගත කර ඇති බවයි.

Social and Equity

Heavy shower advisories to 4 provinces and 3 districts
222 people from 55 families hit by adverse weather
DMC warns of low-level atmospheric disturbance
Water levels of Kalu, Kuda, Gin, Nilwala rivers on the rise
NBRO issues landslide warnings to 8 districts

Social and Equity

ඉන්ධන ඇත්තේ දින 10කට හෝ 15කට පමණයි

Social and Equity

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Social and Equity

The Lanka Private Bus Owners' Association (LPBOA) yesterday complaint with the Police Head Quarters, Colombo for disturbing the bus operation due to protests.

Social and Equity

උණ්ඩය අරන් ගිය ජීවිතය

Social and Equity

පැය 18ක ජල කප්පාදුවක්

Social and Equity

A 47-year-old man succumbed to gunshot wounds when an unidentified man opened fire at him at Sathosmathagama in Middeniya last night.

Social and Equity

තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වෙයි

Social and Equity

පිටි මිල වැඩිවීමෙන් පාන් ගණන් උස්සයි

Social and Equity

QR කේතය ක්‍රියාත්මක කිරීමෙන් ඉන්ධන සඳහා පැවති ඉල්ලුම සියයට 50කින් අඩු වුවද මේවනවිටත් අවශ්‍ය ඉන්ධන තොග නිකුත් කිරීමට ඛණිජ තෙල් සංස්ථාවට හා IOC සමාගමට නොහැකි වී ඇති බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

Social and Equity

කුකුළු ව්‍යාපාරිකයින් බිත්තර මිල වෙනස් කරයි

Social and Equity

දුම්රියට ලිහිසි තෙල් නෑ

Social and Equity

ප්‍රහාරය එල්ලකර ඇත්තේ ඥාතීයෙක්

Social and Equity

ඉදිරියේදී මාළු මිල ගණන් තවදුරටත් ඉහල යා හැකි බව ධීවර සංගම් පවසනවා. භූමිතෙල් හිඟය අවසන් වුවද නොසිතූ ලෙස භූමිතෙල් මිල ඉහලයාම හමුවේ ධීවරයින් සිය රැකියාවෙන් ඉවත් වීම ඊට හේතුව බවයි සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ පැවසුවේ.

Social and Equity

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්

Social and Equity

ජාතික විදුලි බල පද්ධතියට විශාල පාඩුවක්