ජාතික විදුලි බල පද්ධතියට විශාල පාඩුවක්
කැළණිතිස්ස බලාගාරයට ඉන්ධන ලබා නොදිම හේතුවෙන් තවදුරටත් ජනන කටයුතු නතර වි තිබේ.
ඒ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 265 ක ධාරිතාවයක් අහිමි වනු ඇත.
මාසකට අධික කාලයක සිට මෙලෙස ඉන්ධන ලබා දී නොමැති බව විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.
Aruna