Monday, October 21, 2024
Follow Us
Social and Equity

බි‍්‍රතාන්‍යයෙන් බැහැර කෙරුණු රෝහල් අපද්‍රව්‍ය සහිත බාහාලූම් 102 ක් කොළඹ වරාය තුළ රඳවා ඇති බව සමස්ත ලංකා රේගු සේවා සංගමය ප‍්‍රකාශ කරයි. ඊයේ කොළඹදී පුවත්පත් සාකච්ඡුාවක් පවත්වමින් රේගු සංගමය මෙම කරුණු අනාවරණය කළේය.

Social and Equity

The father of notorious drug kingpin Mohommad Najim Mohammad Imran, alias Kanjipani Imran, had filed a motion in the Aluthkade Magistrate's Court citing that the B Report submitted by the Police to the Court relating to his son was erroneous.

Social and Equity

Three faculties of the University of Ruhuna located at the Wellamadama complex are to be reopened tomorrow (17), says Vice Chancellor Senior Professor Sujeewa Amarasena.

Social and Equity

වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් පරීක්ෂණ මණ්ඩලයක් පත් කර නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙස වැඩබලන පොලිස්පති සී ඩි වික්‍රමරත්න, පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලිඛිතව උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවට අගතියට පත් පාර්ශවය ජාතික පොලිස් කොමිසමට කරන ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින්.

Social and Equity

තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් මිල වැඩි කිරීමට බේකරි හිමියන් තීරණය කර තිබෙනවා.

Social and Equity

The price of a kilogramme of wheat flour would be increased by Rs.8 with effect from today, Prima Ceylon (Private) Limited has informed its agents.

Social and Equity

සමාජ මාධ්‍යවල නවතම FaceApp රැල්ල නිසා පරිශීලකයන්ගේ දත්ත අනතුරට ලක්ව ඇති බව තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.

Social and Equity

බුද්ධි අංශ ප්‍රධානීන්ගේ පින්තූර ජාතික පුවත්පත්වල පළ කරවා ගැනීම සුදුසු නම් ඔවුන්ව ජනතාව දැකීමේ වරදක් ඇත්දැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කරයි.

Social and Equity

Sri Lanka tops the list in mouth cancers while between 20,000 to 22,000 die each year due to the use of tobacco and mouth cancer is highest among all males with cancers in the country, said the Chairman- National Authority on Tobacco and Alcohol (NATA) Dr. Palitha Abeykoon.

Social and Equity

අද (18) සහ හෙට යන දෙදින තුළ ගුරුවරු සහ විදුහල්පති සංගම් කිහිපයක් වැඩවර්ජනයක නිරත වෙයි. සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය විසින් මෙම වැඩවර්ජනය මෙහෙයවන බවයි එම වෘත්තීය සමිතියේ ලේකම් ඊ.එම්.ජේ.එස් ද සේරම් මහතා පවසන්නේ.

Social and Equity

President Maithripala Sirisena says he has spoken to the Prime Minister of Singapore to extradite former Central Bank Governor Arjuna Mahendran over the Central Bank treasury bond scam.

Social and Equity

ඇසළ පුර පසොළොස්වක පොහොය දිනය අදට (16) යෙදී තිබේ. ආගමික සහ ශාසනික සිදුවීම් රැසක් සිදුවූ වැදගත් දිනයක් ලෙස ඇසළ පුන්පොහෝ දිනය හැඳින්විය හැකිය.

Social and Equity

There is a high possibility to enhance showery and windy conditions over South-western part and in central hilly areas of the island and over the North-western, Western, South-western and Southern sea areas till 20th July 2019. Cloudy skies can be expected over most parts of the island, said the Department of Meteorology.

Social and Equity

Muslim politicians are reported to have agreed to amend the Muslim Marriage and Divorce Act (MMDA) on four categories including that of increasing the marriageable age to 18, but disagreement over four other categories had hampered the process of enacting the amendments,

Social and Equity

Father and his two sons were arrested for keeping 290 electric detonators in a house in Hedigama in Piliyandala last evening, the Police Media Spokesperson SP Ruwan Gunasekara said.

Social and Equity

What is important is to carry out a proper investigation on the Easter Sunday attacks by an independent committee and to reveal who was really responsible for the carnage, Auxiliary Bishop of Colombo J. A. Anthony Jayakody said yesterday.

Social and Equity

A retired senior Prisons Department official who has witnessed seven judicial executions says he is against the capital punishment as no judicial system in the world is infallible and there is a chance that a wrong person can be sent to the gallows.

Social and Equity

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කළ සේවකයින් අතරින් 10වන සැකකරු වන කරුපයියා රජේන්ද්‍ර අබ්දුල්ලා නමැත්තා මෙම මස 29වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.