Monday, October 21, 2024
Follow Us
පාන් මිල ඉහලට

තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් මිල වැඩි කිරීමට බේකරි හිමියන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (17) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල (ග්‍රෑම් 450) රුපියල් 05කින් වැඩි කිරීමටයි තීරණය කර ඇත්තේ.

(Neth)