Friday, October 25, 2024
Follow Us
Social and Equity

Terrorist Investigation Division (TID) said that four non- rehabilitated LTTE cadres have been taken into custody in Muthur and Sampur areas on Sunday when they were engaged in rejuvenating LTTE.They had been identified as the residents of Kattaparichchan South, Mahalchena and Ralkuli areas that belonged to Muthur and Sampur police divisions and two motor cycles that were in their possession were also taken into custody.

Social and Equity

මහ වැසි සමග ජල මට්ටම ඉහල ගිය ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘත කර තිබෙනවා. මේ නිසා බලපෑමට ලක්වන ප්‍රදේශවල වෙසෙන්නන් ගංවතුර පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

Social and Equity

මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍යව තිබූ ඖෂධ වර්ග 24 ක් මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

Social and Equity

Swiss Embassy employee Garnier Banister Francis, who was allegedly threatened by a group of unidentified men, left the CID after giving a four-hour long statement to the CID today.

Social and Equity

අමෙරිකාව සමග අත්සන් කිරීමට සැලසුම් කර තිබූ ප්‍රශ්න ගත එම් සී සී ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර ඉල්ලීමක් කරනවා. ඔහු එම ඉල්ලීම කලේ කොළඹ (09) පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි.

Social and Equity

පාස්කු ප්‍රහාරයට පෙර හා පසු ඇති වූ සිද්ධීන් වලට හා මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ හිටපු රජයේ ඉහළම ඇමතිවරු පිරිසකගේ ඇති සම්බන්ධතාවයන් පිළිබඳ තොරතුරු පාස්කු ප්‍රහාරය සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට ලැබී ඇතැයි වාර්තා වේ.

Social and Equity

රෝයල් පාර්ක් ඝාතන නඩුවේ දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ යන අයට ජනාධිපති සමාව ප්‍රධානය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මැයි මස 29 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නොතීසි නිකුත් කළා.

Social and Equity

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගෙන් ඊයේ දිනයේදී පැය 6කට ආසන්න ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන තිබේ.

Social and Equity

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයත් කටයුතු කර තිබෙන්නේ දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය ආකාරයෙන් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේය.

Social and Equity

එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ 71 වන ස්ථානය අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. 2018 වසරේදී ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 76 වන ස්ථානයයි. ඒ අනුව ශ්‍රී ලංකාව ස්ථාන 5කින් ඉදිරියට යමින් ඉහළ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

Social and Equity

එළඹෙන මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා ගෝලීය සංසදය විධායක සභාවේ නියෝජිතයි සහ ජාතික සංවිධාන සම්මේලනයේ නියෝජිකයින් අතර සාකච්ඡාවක් අද(09) පැවැත්වීය. ඒ සදහා ගෝලීය සංසදය විධායක සභාවේ විධායක සභාව නියෝජනය කරමින් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ (රුසියානු නියෝජිත) (එක්සත් අරාබි එමිර් රාජ්‍යය) ප්‍රීමාල් ප්‍රනාන්දු ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව සහ ජාතික සංවිධාන සම්මේලනය නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ දර්ශන් වීරසේකර සහභාගි විය.

Social and Equity

The local female Switzerland embassy employee who is alleged to have been abducted recently by an unidentified group gave a statement to the Criminal Investigation Department yesterday evening, sources said.

Social and Equity

Defence Secretary, Major General (Retd) Kamal Gunaratne, yesterday warned that the LTTE ideology was still alive.

Social and Equity

The Colombo Chief Magistrate’s Court today extended the travel ban issued on the Swiss Embassy employee who was allegedly threatened by a group of unidentified men until December 12.

Social and Equity

Sri Lanka has been ranked as the top destination, among 20 countries, for winter travel by USA Today.

Social and Equity

The Swiss Embassy employee, Garnier Banister Francis who was allegedly threatened by a group of unidentified men appeared before the CID for the third day today to give a statement.

Social and Equity

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණීය දණ්ඩණය නියම වී සිටින සිරකරුවන්ගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබු තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය මාර්තු මස 20 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

Social and Equity

The Ministry of Health has taken steps to introduce a bacterium called Wolbachia to control the dengue mosquito population in the country.