Monday, October 21, 2024
Follow Us
Political

මීළඟ අමාත්‍ය මණ්ඩලය කුමන පක්ෂයක මූලිකත්වයෙන් පත් වුවත් එහි ජනතා විමුක්ති පෙරමුණට නියෝජනයක් ලැබිය යුතුම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

Political

ඒකාබද්ධ විපක්ෂය සමග සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ එකතු කර නව දේශපාලන සන්ධානයක් පිහිටුවන ලෙස කර ඇති ඉල්ලීම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්ද‌ා (09) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

Political

රටේ ඉඩම් විදේශිකයින්ට විකිණීම නැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතාම පහසුවෙන් හැකියාව ඇති බවත් ඊට කළ යුතු වන්නේ ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයාට එක් නියෝගයක් ලබාදීම පමණක් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Political

පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ජනාධිපති අපේක්ෂකයෙක් සිටිය යුතුයි කියන මතය පක්ෂයක් ලෙස අපි දරනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

Political

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට තීරණය කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර සඳහන් කළේ ඊට අදාළ නිල තීරණය අද හෝ හෙට ප‍්‍රකාශයට පත් කරන බවයි.

Political

වත්මන් රජය යටතේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට රජය කටයුතු කරද්දී ඇතැම් සංවිධාන ඊට එරෙහි වී උසාවි යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පවසයි.

Political

මෙරට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉහළින් ඇමෙරිකානු තානාපතිනිය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

Political

Former Western Provincial Councillor (UNP) Royce Vijitha Fernando, who was arrested over the alleged assault of an individual, was remanded till July 17 by the Negombo Magistrate today.

Political

The book titled ‘Mangala Samaraweera’ based on his three decade political career was released at a ceremony at the Ruhunu University’s Rabindranath Tagore Auditorium in Matara yesterday afternoon.

Political

Muslim Parliamentarians are to meet today to discuss the plight of Muslims in the country in the aftermath of incidents against their community and to decide on the future course of action over Muslims who continue to be arbitrarily detained.

Political

රටක් තුල එක් නිතියක් තිබිය යුතු බවත්, එම නිතිය තුල මේ රටේ සිංහල දමිල මුස්ලිම් ඇතුළු සියළුම ජාතින් එකට එක්වි එම නිතියට ගරු කල යුතු බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් ප.ම සි බි රත්නායක මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව සන්ධානයක් වෙනුවෙන් සාකච්ඡා පවත්වමින් සිටියත් එම සාකච්ඡා වලදී ශ්‍රිලනිප ය වෙත ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හෝ අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමට පොහොට්ටු පාර්ශවය දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වෙයි.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday warned its members will go before the Supreme Court if President Maithripala Sirisena attempts to seek a fresh clarification on when his term will end as it will delay elections.

Political

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැමතිම අමාත්‍යවරුන් අතර මේ වනවිට ඉදිරියෙන්ම සිටින්නේ පාඨලී චම්පික රණවක මහතා බව වාර්තා වේ.

Political

United People's Freedom Alliance (UPFA) parliamentarian Dullas Alahapperuma says it is expected that the next presidential election will be held on November 23.

Political

ආණ්ඩුවට එරෙහි ප්‍රබලතම සටන්කරුවා බවට ජනතා විමුක්ති පෙරමුණ පත්වනු ඇතැයි එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. එම පෙරමුණ සංවිධාන කළ ‘වීදි පිරෙන - පාද සටන” අවසන් කරමින් අද (08) පස්වරුවේ නුගේගොඩ පැවති ජන රැළිය අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

Political

2020 ජනාධිපතිවරණය සඳහා තවත් අපේක්ෂකයෙක් කරළියට පැමිණ තිබේ.

Political

ඉදිරි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පත්කර ගනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොරටුව ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව සඳහන් කළා.