Monday, October 21, 2024
Follow Us
Political

චමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා විය හැකි බවට ජනතාව බලාපොරොත්තුවෙන් සිටින්නේ යැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සුභවාදී ලෙස පිළිතුරු දී තිබුණි.

Political

Highlighting Prime Minister Ranil Wickremesinghe’s statement in Parliament that the Government is in negotiations regarding a Status of Forces Agreement (SoFA), the Joint Opposition (JO) yesterday called for more information to be released to the public on the nature of the talks between the US and Sri Lanka.

Political

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ සහ මොහාන් ලාල් ග්‍රේරෝ යන අය ඉතා නුදුරේදීම එජාපයට එක්වීමට නියමිත බව වාර්තා වේ.

Political

ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි සැලසුම්වලදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිළිගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් සඳහන් කළේය.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කළ යුත්තේ දෙපාර්ශවයේම එකඟත්වයෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Political

Once the presidential election is announced, the Working Committee of the United National Party will decide the party candidate, minister of primary industries - Daya Gamage says.

Political

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමාජ බලවේගයක් ගොඩනැගීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. තමන් විසින් ඉදිරිපත් කරන එම වැඩපිළිවෙල පිලිගන්නා ජනාධිපති අපේක්ෂකයාට සිය සහය ලබා දෙන බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.

Political

විවාදයට තුඩු දී ඇති මඩකළපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ලබා ගැනීම සඳහා කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (17) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේය.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවකින් තොරව ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ප්‍රකාශයට පත් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තමන්ට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

Political

ජනතා සේවයට කැප වෙමින් තමා යන ගමන වැළැක්වීමට බොහෝ පිරිස් උත්සාහ දරමින් සිටිව බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) today said the conflict of opinion between President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe was leading the country astray.

Political

ශ්‍රී ලංකාවට දැන්ම නැවත පැමිණෙන්නේද, නැද්ද යන්න තීරණය කිරීම සඳහා සහ ඉදිරි නඩු කටයුතුවලට මුහුණ දෙන ආකාරය පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා ගෝ‍ඨාභය රාජපක්ෂ මහතා සිය නීතීඥවරුන් සිංගප්පූරුව වෙත කැඳවා තිබේ.

Political

The five-judge Bench of the Supreme Court today deferred to September 9, the appeal petition filed by former Defence Secretary Gotabhaya Rajapaksa challenging the Trial-at-Bar order dated January 11, 2019, in the D. A. Rajapaksa Museum case.

Political

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා කවුරුන්ද යන ප්‍රශ්නය පදනම් කරගෙන දැන් එක්සත් ජාතික පක්ෂය තුළ කල්ලි බෙදී කුළල්කාගන්නා බව අමාත්‍ය මනෝ ශනේෂන් මහතා පවසයි.

Political

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති ප්‍රේමය දේශපාලන ප්‍රේමයකැයි තමන් නොසිතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

Political

මහා සංඝරත්නය සම්බන්ධයෙන් කිසිඳු විවේචනයක් සිදු නොකරන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තමන්ට අවවාද කළ බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

Political

විදේශ රටවල් සහ විදේශ සංවිධාන සමඟ ශ්‍රී ලංකාවේ රජය හෝ රාජ්‍ය ආයතනයක් ඇතිකරගන්නා ගිවිසුම් වලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි.

Political

The country will not go forward as long as the President and the Prime Minister have no unified vision. The rulers hunt their opponents instead of developing the country, Opposition Leader Mahinda Rajapaksa said.