Tuesday, October 22, 2024
Follow Us
පොදුජන පෙරමුණ 'ස්මාර්ට්' වේ - අද සහ හෙට රට පුරාම 'ඊ කැන්වසින්' ඇරඹේ

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය ප‍්‍රචාරණ වැඩසටහන් දිවයිනපුරා අද සහ හෙට සිදුකරනවා.

එම ප‍්‍රචාරණ වැඩසටහන් නම් කර ඇත්තේ ඊ කැන්වසින් නමින්. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ස්මාර්ට් ජංගම දුරකථන ‍යෙදවුමක් හරහා මැතිවරණ ප්‍රචාරණය ඇරඹීමටද නියමිතයි. ඒ පොදුජන පෙරමුණ විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් හඳුන්වා දුන් ජංගම දුරකථන යෙදවුමක් (App) හරහාය.