Tuesday, October 22, 2024
Follow Us
Political

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ලෙස නම් කර ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Political

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියත්වයක් තිබුණත්, එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතව සිටින අනෙකුත් පක්ෂ අතර සජිත් ප්‍රේමදාස කෙරෙහි කැමැත්තක් නැති බව එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයන් කිහිපදෙනකු පැවසූ බව සතිඅන්ත "අනිද්දා" පුවත්පත වාර්තා කරයි.

Political

ජාතික ආරක්ෂාව, ආර්ථික සමෘද්ධිය හා තරුණ අපේක්ෂාවන් ඉෂ්ට කිරීම යන කරුණු ති‍්‍රත්වය මුල් කරගනිමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කෙරෙන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Political

ජනාධීපතිවරණය සඳහා සිය අපේක්ෂකයා කවුරුන්දැයි සියලු යෝජනා සැලකිල්ලට ගෙන නිවැරදිව තීරණය කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ ඊයේ (20) පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකදීයි.

Political

Speaker of the House Karu Jayasuriya said that it is timely to hold the presidential election as scheduled rather than rush a provincial council election.

Political

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) සවස කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් nethnews.lk අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ගෙන් සිදුකළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය අඟහරුවාදා දින නියමිත පරිදි කැබිනට් රැස්වීම නොපැවැත්වූ බැවින් ඒ වෙනුවට අද දින කැබිනට් රැස්වීම පැවැත්වෙන බවයි.

Political

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන පොදුජන පෙරමුණු අපේක්ෂකයාට සහාය පළ කොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකු ලෙස තරග කළ යුතු බවට ශ්‍රීලනිපයේ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

Political

ජනාධිපති සිරිසේන එළඹෙන ජනාධිපතිවරණය සඳහා පොදු සන්ධානයක් ගොඩනගා ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයාට සහයදී මහ මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කළ යුතු බවට යෝජනාවක් ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සූදානම් වන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

Political

දේශපාලනඥයින් විසින් ජනතාවට ඉහළ සිට පහළට ආදර්ශය ලබා දිය යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

Political

ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒම සඳහා නව සන්ධානයක් බිහි කිරීමට සැලසුම් කර ඇත.

Political

තමාට එල්ල කරන ලද ව්‍යාජ චෝදනා වලට වන්දි වශයෙන් රුපියල් මිලියන 1000 ක් තීනියාවල පාලිත භික්ෂුව ගෙන්ද, කිසිදු සොයා බැලීමකින් තොරව ඒ ව්‍යාජ පුවත ප්‍රචාරය කළ හිරු නාලිකා අධිපති රෙනෝ ද සිල්වාගෙන් තවත් රු.මිලියන 1000 ක්ද, දෙරණ නාලිකා අධිපති දිලිත් ජයවීරගෙන් තවත් රු.මිලියන 1000 ක්ද වන්දි ඉල්ලා නඩු පැවරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය නීතිඥයන්ට බාර දී තිබේ.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඔක්තෝම්බර් මස 24 වන දා දක්වා අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර තිබේ.

Political

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය රවී කරුණානායක මහතා අතර පවතින විරසකය මකා දමා දෙදෙනා එක් කිරීම සඳහා මෙහෙයුමක් එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රිවරුන් විසින් ආරම්භ කර ඇත.

Political

පාර මාරුවීමේදී කහ ඉරෙන් පාර මාරුවීම අනිවාර්ය කිරීම ද පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ පරාජයට හේතු වූ බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Political

අධිකරණමය ක්‍රියාමාර්ගයකින් හෝ වෙනත් කිසිදු අයුරකින් ජනාධිපතිවරණය කල්දැමීමට ඉඩ නොදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.

Political

මෙම අගෝස්තු 10 වැනි දිනෙන් පසුව එළඹෙන දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙරළි කිහිපයක්ම සිදුවීමට නියමිත බව වාර්තා වේ.

Political

ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වනවා. අගෝස්තු 05 වැනිදා ඊට අදාල ගිවිසුම් අත්සන් කිරීමට නියමිත අතර ඒ සඳහා හවුල්කාර පක්ෂ රැසක් සමග එකඟතාවයකය පැමිණ ඇති බවයි එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා පවසන්නේ.

Political

The UNP hopeful for the Presidential election Sajith Premadasa and SLPP hopeful Gotabhaya Rajapaksa are both highly doubtful to contest the next presidential election, the Ravaya newspaper reported.