Saturday, October 19, 2024
Follow Us
Political

The issue pertaining to obtaining the services of VFS Global for the process of granting Sri Lankan visas to foreigners has taken a new turn with Minister Harin Fernando and MP Harsha de Silva complaining that some MPs have told them not to oppose the project and not to probe the scam.

Political

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (04) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එම තීන්දුව පහත පරිදි වෙයි

Political

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

Political

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ ‍පළමු පියවර රජය විසින් තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Political

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බවත් එබැවින් එම සියලු එකඟතාවන් නීති ගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වමින් හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතාට පැන වූ වාරණය   ලබන මස 12 වන දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද නියෝග කළේය.

Political
ශ්රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව වැඩි ඡන්ද 44 කින් සම්මත විය.
Political

ඊශ්‍රායලයේ රැකියා සඳහා යන පිරිස් සිය අරමුණ පසෙකලා ඒ රටට ශ්‍රී ලාංකිකයන් එපා වෙන විදියේ කටයුතු සමහරු කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

Political
  • ජනාධිපති ධූරය සතු විධායක බලය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමටත් තිස්වසරක යුද්ධය නිමා කිරීමටත් හැකි වුණා.
  • ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍යයි.
  • මේ වන විටත් විධායක බලතලවල කොටස් ගණනාවක් පළාත් සභාවලටත්, පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා වෙතත් ලබා දී තිබෙනවා- ජනපති.
Political

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ මොහොතින් සිය දේශපාලන කාර්යාලය කොළඹ දී විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Political

ඉදිරි සතියේ දී නව විදුලිබල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ අවසන් පරිවර්තන සැලසුම, තාක්ෂණික අවශ්‍යතා මෙන්ම නීතිමය අවශ්‍යතා සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් පසුගියදා(29) විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ දී පැවැත්විණ. 

Political

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමෙන් අනවශ්‍ය මුදල් නාස්තියක් මෙන්ම පරිසර දූෂණයක් සිදුවනවා සේම රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ ඉදිරි ක්‍රියාමාර්ගවලටත් විශාල සහායක් ලබා ගැනීමට තිබෙන හැකියාව අහිමි වන බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

Political

ලබන ජූලි මස 1 වැනිදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

Political

ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Political

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි රජයට පවරාගෙන  නියමිත පරිදි කටයුතු කරන අයට ඒවා පවරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (26) පැවසීය.

Political

කොවිඩ් ව්‍යසනයෙන් පසු ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ග මෙන් ම රටේ පැවති අරගල ද හේතු කොටගෙන 2022 වර්ෂය වන විට සමස්ත රට ම හා අධ්‍යාපන ක්ෂේත්‍රය ද දැඩි පසුබෑමකට ලක් ව තිබූ අතර එම වසරේ ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වීම හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම මෙන් ම උත්තර පත්‍ර පරීක්ෂාව සහ ප්‍රතිඵල නිකුත් කිරීම මාස හයකට වඩා ප්‍රමාද වී තිබූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  පැවසී ය.

Political

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන තරුණ සහභාගීත්ව වැඩසටහනේ එක් අංගයක් ලෙස “තරුණ කතිකාවත – හෙට දවසේ ශ්‍රී ලාංකීය තරුණ නායකයින්“ යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තරුණ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණ.

Political
  • නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ ආරම්භ කරනවා.
  • ආසියාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානය බවට උතුරු පළාත පත් කරනවා.
  • කන්කසන්තුරය සහ මාන්කුලම ප්‍රදේශවලට නව ආයෝජන කලාප දෙකක්.