The World Health Organization’s top vaccine expert says the agency needs to evaluate coronavirus vaccines and their immune responses based on more than just a press release.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකානු රජය පැනවූ තහනම දිගටම කි‍්‍රයාත්මක කිරීමට නව ජනපති ජෝ බයිඩන් පාලනයද තීරණය කර ඇත.
කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කළ හැකි ප්‍රතිශක්තීකරන එන්නතක් සම්බන්ධයෙන් ලොව විවිධ රටවල්, විවිධ සංවිධාන පර්යේෂණ පවත්වමින් සිටී. ඇතැම් පර්යේෂණ මේ වනවිට 90% ක පමණ සාර්ථකත්වයක් පෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.
Indian National Security Adviser Ajit Doval will be in Colombo today (27) for trilateral discussions among India, Sri Lanka and the Maldives, the Defence Ministry said.
Chinese President Xi Jinping congratulated President-elect Joe Biden on Wednesday for winning the November 3 U.S. presidential election.
ඇමරිකා එක්සත් ජනපදයේ මීළඟ රාජ්‍ය ලේකම්වරයා ලෙස පළපුරුදු රාජ්‍ය නිලධාරියකු හා විදෙස් කටයුතු ප්‍රවීණයකු වන ඇන්තනි බ්ලින්කන් පත් කිරීමට ජෝ බයිඩන් තීරණය කර තිබේ. ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ සහ විදේශ සම්බන්ධතා සම්බන්ධයෙන් ප්‍රධානතම තනතුර වන ඇමරිකානු රාජ්‍ය ලේකම් තනතුරට ඇන්තනි බ්ලින්කන් පත්වීම ශ්‍රීලංකාවට අතිශය වැදගත් වනු ඇත.ඔහු එක්සත් ජනපදයේ නියෝජ්‍ය ලේකම්වරයකු ලෙස මෙන්ම විදේශ සම්බන්ධතා පිලිබඳ සෙනෙට් කමිටුවේ අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කර තිබේ.
While saying that Russia has good relations with Sri Lanka, President Vladimir Putin said they were determined to further expand mutually beneficial cooperation in trade, the economy and culture.
ඇමෙරිකානු ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමටත් පෙර ඔහුගේ සගයන් දෙදෙනකු වූ බ‍්‍රැඞ් ශර්මන් සහ ජැට්ක්ස් රැස්කින් ශ‍්‍රී ලංකාවට එරෙහිව එරට කොංග‍්‍රස් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
Indian Prime Minister Narendra Modi congratulated the President of Sri Lanka Gotabaya Rajapaksa on the first anniversary of assumption of Office, the Indian High Commission said in a statement yesterday, with the Indian Prime Minister noting how bilateral relations had strengthened since last November.
Central Bank Governor Professor W.D. Lakshman yesterday said the European Union (EU) taking issue with Sri Lanka’s decision to restrict imports was an “overreaction”, and he was confident any issues could be resolved through discussions.
Foreign Secretary Admiral Prof. Jayanath Colombage together with Vice Minister of the Ministry of Foreign Affairs of China, Luo Zhaohui, chaired the 11th session of the diplomatic consultations between Sri Lanka and China virtually on 23 November 2020.
Donald Trump has accepted a formal US transition should begin for President-elect Joe Biden to take office.
NEW DELHI - There is rising optimism in India about getting access to a prospective Covid 19 vaccine after Britain-based pharmaceutical company AstraZeneca announced this week that clinical trials of its vaccine candidate have shown that it is highly effective in preventing infections.
WASHINGTON - President-elect Joe Biden declared Tuesday that the United States is “ready to lead the world, not retreat from it,” signaling a sharp pivot from outgoing President Donald Trump’s “America First” credo over the last four years.
India says US$15 grant announced by Prime Minister Shri Narendra Modi for specific purposes aimed at protecting and promoting the Buddhist heritage ties between India and Sri Lanka.
He made this disclosure when he visited Waskaduwa Rajaguru temple and called on the Chief incumbent of the viharaya recently .
ISLAMABAD - Three international human rights groups have joined hands to express concern over a surge in the targeted killings of members of the Ahmadiyya minority community in Pakistan and urged the government to take immediate action.
WASHINGTON - With pharmaceutical company AstraZeneca's announcement Monday that its vaccine successfully prevented coronavirus infection, three candidates appear to be promising vital tools to curtail the COVID-19 pandemic.
පසුගිය වසරේ අග භාගයේදී චීනයේ වුහාන් ප්‍රදේශයෙන් ඇරඹුණු කොවිඩ් වසංගතය මේ වනවිට ලොව බොහෝ රටවල පැතිරී හමාරය.
Page 248 of 351