තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින්, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෆුම්තම් වෙචයචායි යන මහත්වරු ඇතුළු ඉහළ පෙළේ දූත පිරිස මීට සුළු මොහොතකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට ළඟා වූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස එහිදී පිළිගනු ලැබීය
Middle Eastern carrier Oman Air has announced a restructuring of its network, cutting several Asian routes, as part of a broad re-organisation of the airline’s operations.
බදු ඉහළ දැමීම සහ මහජන සුබසාධනය කප්පාදු කිරීම ඇතුළු තීරණ රැසක් ගැනීම හේතුවෙන් අජෙන්ටිනා ජනාධිපති ජාවේර් මිලෙයිට එරෙහිව පෙරේදා බුවනොර්ස් අයර්ස් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු වන කාල් වෙදර්ස් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2024 ජාත්‍යන්තර ගීතා සංස්කෘතික මහෝත්සවය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ හර්යානා රජයේ නියෝජිතයන් හා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර හමුවක් අමාත්‍යංශ පරිශ්‍රයේ සහ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
යෝජිත ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව මහකොමසාරිස්වරයෙකු සහ තානාපතිවරු තිදෙනෙක් ඊයෙ(01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.
ශ්‍රී ලංකාවේ විදුලි පිරිවැය අඩුකිරීම සඳහා ඉන්දියාවේ කොචි සිට කොළඹ දක්වා ද්‍රව ස්වභාවික වායු හෙවත් LNG නල මාර්ගයක් සැකසීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි.
මෙරට රුසියානු තානාපති ලෙවාන් එස් දහගර්යන් මහතා මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් පසුගියදා (23) එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය Felix Neumann මහතා අතර හමුවක් අද (31) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ලොව විශාලතම සංචාරක නෞකාව ලෙසට සැලකෙන Icon of the Seas ෆ්ලොරිඩාවේ මියාමි සිට සිය මංගල ගමන ආරම්භ කර තිබේ.
It is an honour to stand before this distinguished audience at the Cambridge Union today. Your Union invited me to share my insight as a lawyer and a lawmaker, and I am grateful for this opportunity to address you all.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහය ශ්‍රී ලාංකික පුරවැසියන් අතර ඉන්දියාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අවධාරණය කර තිබේ.
මෙරට වෙළෙඳ, ආයෝජන අවස්ථා සහ සංස්කෘතිය පිළිබඳ වූ ප්‍රදර්ශනයක් මාර්තු මාසයේදී චීනයේ ෂියාන් ප්‍රාන්තයේ බඕජී (BAOJI) නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ එකම දියණිය වන අයිකෝ කුමරිය රතු කුරුස සංවිධානයේ රැකියාවකට එක්වීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බොලිවුඩ් සිනමාවේ සම්මාන මංගල්‍යයය වන ‘ෆිල්ම් ෆෙයාර්‘ මෙවර සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙස රන්බීර් කපූර් සම්මානයට පාත්‍ර වෙද්දී ඔහුගේ බිරිය ආලියා භාත් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තාය. පසුගිය වසරේ බොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතමයන් ඇගැයීමට ලක් කෙරෙන වාර්ෂික ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළ මෙවර ගුජරාට් ප්‍රාන්තයේදී පෙරේදා රාත්‍රී පැවැත්විණි.
Sri Lanka’s High Commissioner in Bangladesh Dharmapala Weerakkody emphasised the need to expand economic cooperation between Sri Lanka and Bangladesh by leveraging the long-standing and close bilateral partnership between the two countries.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මෙරට නියෝජිතවරිය වන අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය අතර විශේෂ හමුවක් අද (24) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.
Page 20 of 350