Monday, October 28, 2024
Follow Us
International Affairs

China President Xi Jinping yesterday sent a birthday letter to President Gotabaya Rajapaksa.

International Affairs

ජනපති සහ දකුණු කොරියානු තානාපති අතර හමුවක්

International Affairs

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා. ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී. දිවා රාත්‍රී තරඟයක් වන මෙම තරඟය ආරම්භ වන්නේ සවස 2.30 ටයි.

International Affairs

Russia-based carrier Aeroflot is willing to resume flight operations to Sri Lanka if the government assures that its aircrafts will not be detained again, an official said.

International Affairs

ශ්‍රී ලංකාවට තවත් ආධාර මුදලක්

International Affairs

චීනයෙන් ලංකාවට පරිත්‍යාගයක්

International Affairs

යුක්රේන ආක්‍රමණය හමුවේ බටහිර රටවල් රුසියාවට පනවා ඇති සම්බාදක ,අනුවන සහ හිතුවක්කාරී ක්‍රියාවක්, බව රුසියානු ජනාධිපති වැලැද්මිර් පුටින් පවසනවා. ශාන්ත පීටස්බග්හි පැවති ජාත්‍යන්තර ආර්ථික සමුලුවක් අමතමින් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික සම්බාදක පනවා සිය රට තලා පෙලා දැමීමට උත්සහ කිරීම අසාර්ථක ක්‍රියාවක් බවයි.

International Affairs

තරගයේ වීරයා චාමික කරුණාරත්න

International Affairs

දරුවන් ආරක්ෂා කරන්න ගුරුවරුන්ට ගිනිඅවියක්

International Affairs

ෆර්ඩ්නැන්ඩෝ පත්තු කළ බෝම්බයෙන් ලංකාව බරපතල හානි

International Affairs

Minister of Foreign Affairs Prof. G.L. Peiris, held meetings with the President of the Human Rights Council (HRC), the Coordinator of the Non-Aligned Movement (Geneva Chapter) and the Permanent Representative of Brazil in Geneva on 14 June, on the side-lines of the 50th Session of the HRC.

International Affairs

රජය ආනයන වියදම් කප්පාදු කරයි

International Affairs

Foreign Affairs Minister Prof. G.L. Peiris met the Vice Minister for Foreign Affairs of Japan, the Minister for Foreign and Commonwealth Affairs of the UK and the Ambassadors/Permanent Representatives of the United States, Canada, India and France, on the sidelines of the 50th session of the Human Rights Council.

International Affairs

Sri Lanka is in engagement with China to amend the terms and conditions of the US 1.5 billion currency swap deal so that it can be used, a top source said.

International Affairs

ඩොලර් මිලියන 800ක් සොයන්න සැලැස්මක්

International Affairs

ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කර තිබෙනවා.

International Affairs

ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය කිරීමට සහ මෙරටට සහය දැක්වීම සඳහා අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සමාගම මගින් ණය මුදලක් අනුමත කර ඇතැයි මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අද නිවේදනය කළා. එලෙස අනුමත කර ඇති ණය මුදලෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 120 ක්.

International Affairs

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල කඩිනමින් ලබා දීමට පියවර