Saturday, October 26, 2024
Follow Us
International Affairs

යුක්‍රේනයට එරෙහි යුද්ධය සඳහා අතිරේක හමුදා බට කැඳවීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ගෙන ඇති තීරණය හේතුවෙන් එරට තුළ උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, ජනතාව දහස් ගණනින් වීථි බැස එම තීරණයට විරෝධය පළ කිරීමත් සමඟයි.

International Affairs

දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව සිදු කළ සැර ප්‍රකාශයක්

International Affairs

මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය අද දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වූවාය. මාතරදී තරුණ තරුණියන් පිරිසක් හමු වූ තානාපතිනිය රුහුණු විශ්වවිද්‍යාලයේද සංචාරයක නිරතව තිබෙනවා.

International Affairs

ආර්ථීක ගැටලු ගැන අධ්‍යාපන ඇමති ජාත්‍යන්තර සාකච්ඡාවක්

International Affairs

Liberal Democratic Party Senior Japanese Parliamentarian Martsusuta Shinpei met Prime Minister Dinesh Gunawardena yesterday at the Prime Minister’s Office to discuss cooperation between the two countries and areas of possible future cooperation.

International Affairs

සෞඛ්‍යය, අධ්‍යාපනය සහ දරිද්‍රතාවය දුරලීම වැනි අංශවලින් ශ්‍රී ලංකාව ලබාතිබූ ප්‍රගතිය වර්තමානයේ මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනි සිංගර් පවසනවා.

International Affairs

President Ranil Wickremesinghe with Commonwealth Secretary-General Patricia Scotland QC

International Affairs

යුක්රේන යුද්ධය අවසන් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්තෙන් පසුවන බව තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගොන් පවසනවා.

International Affairs

පිදුරුවලින් අමතර ආදායමක් උපයා ගන්න අවස්ථාවක්

International Affairs

The first consignment from an Australian donation totaling AUD22 million (approximately USD15 million) has arrived in Sri Lanka and will soon be distributed to those most affected by the ongoing economic crisis.

International Affairs

කලිනන් 1 ද.අප්‍රිකාවෙන් හමු වූ වටිනාම දියමන්තිය

International Affairs

ආහාර උද්ධමනය ඉහළ යාමෙන් ශ්‍රී ලංකාව ලෝකයේ 04 වැනි ස්ථානයට පත්ව ඇති බව ලෝක බැංකුව පවසනවා. 2021 සැප්තැම්බර් – 2022 අගෝස්තු දක්වා කාලසීමාව තුළ රටවල් 53 ක ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වේ.

International Affairs

Americares, a health-focused relief and development organization donated more than US$ 773,000 worth of urgently needed medicines and medical supplies to Sri Lanka, the Embassy of Sri Lanka in the US said.

International Affairs

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් දැනුම්දීමක්

International Affairs

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශවික ණය හිමියා වෙනස් වෙයි

International Affairs

වසර 15කට ආසන්න කාලයකට පසු පළමුවරට වැඩිම අගයකින් සිය බැංකු පොළී අනුපාත ඉහළ නැංවීමට, ලොව විශාලතම ආර්ථිකය හිමි අමෙරිකාව කටයුතු කර තිබෙනවා. ඒ, ඉහළ යන උද්ධමනය පාලනය කිරීමේ අරමුණින්.

International Affairs

ජනපති චාල්ස් රජු හමු වූ මොහොත

International Affairs

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම