Saturday, October 26, 2024
Follow Us
චීනය අභිබවමින් ඉන්දියාව එකට එයි

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශවික ණය හිමියා වෙනස් වෙයි


ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ප්‍රධානතම ද්විපාර්ශවික ණය හිමියා බවට පත් වීමට ඉන්දියාව මෙම වසරේදී සමත්ව තිබේ.

ඒ චීනය අභිබවමින් ඉන්දියාව මෙම වසරේ පළමු මාස හතර අවසන් වන විට ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 968 කි.

2017 වසරේ සිට 2021 දක්වා වසර පහක කාලයක් තුළ මෙරට විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වූ චීනය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 947 ක ණය ප්‍රමාණයක් ලබා දී තිබේ.

Aruna