Tuesday, October 22, 2024
Follow Us
Economic

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300 කින් පමණ අඩුකිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (01) පැවසීය.

Economic

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි සාධනීයත්වය IMF නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂක කෙන්ජි ඔකමුරා මහතා ඇගයීමට ලක් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

Economic

මෙම වසරේ මුල් කාර්තුව තුළ මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ ක්‍රමික පහළ යාමක් වාර්තා වී තිබේ.

Economic
ලංකා සතොස භාණ්ඩ වර්ග 06ක මිල ගණන් පහළ දැමීමට තීරණය කර තිබේ.
Economic

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කොළඹ නගරබද උද්ධමනය මැයි මාසයේදී 25.2% ක් දක්වා අඩු වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දී තිබේ.

Economic

Creating aviation history Batticaloa International Airport (BTC) will operate international flights from July to India said Minister of Ports, Shipping, and Aviation, Nimal Siripala de Silva.

Economic

ලබන මාසය අවසන් වනවිට උද්ධමනය තනි ඉලක්කමකට පැමිණෙන බවට ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකතනය කර ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Economic
ශ්රී ලංකා ආර්ථිකය ගොඩනැංවීමේ ජනපතිගේ ප්රයත්නයට චිනයේ පූර්ණ සහාය දෙන බව චීන විදේශ කටයුතු උප අමාත්යවරයා පවසයි.
Economic

රුපියල් 1,000ත් 1,100ත් අතර පැවති කුකුළු මස් කිලෝවක මිල මේ වන විට රුපියල් 1,500ත් 1,600ත් අතර වන බව පාරිභොගිකයින් පවසයි.

Economic
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව එහි සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්ය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත අද (01) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් පිළිගැන්වීය.
Economic
පිරමීඩාකාර ව්‍යාපාරවල නිරත වීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි
Economic

INDIA: Indian Prime Minister Narendra Modi on Sunday said, “our hearts and minds are filled with pride, hope and promise” as the new Parliament building was inaugurated on Sunday. 

Economic

රුපියලේ අගය 20%කින් පමණ අධිප්‍රමාණය වී ඇති පසුබිම තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහළ ගොස් ඇති ආකාරය සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Economic

ජුනි මස 15 වෙනි දින සිට රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවිකරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල රු.9000 දක්වා අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Economic

ජාතික ඉන්ධන කෝටාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

Economic

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී විදුලිබල මණ්ඩලයේ මුල්‍ය ශේෂපත්‍රය පිළිබඳව විශේෂ සාකච්ඡාවක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊයේ(31) පැවැත්විණි .

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා දෙදින නිල සංචාරයක් සඳහා අද (31) දිවයිනට පැමිණීමට නියමිතයි.

Economic
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අයවැය සහාය ලබා දීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් අද (29) ඩොලර් මිලියන 350 ක විශේෂ ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් අනුමත කර ඇත.