Monday, October 21, 2024
Follow Us
Economic

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 39න් 30ක්ම මේ වන විට ලාබ ලබන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Economic

ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද සියයට 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

Economic

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e-waste) අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ලෝහ පිරිපහදු කිරීමේ කර්මාන්ත ශාලාව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණ.

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Economic
  • වසර 40කට පසු ප්‍රාථමික ගිණුම් ශේෂයේ අතිරික්තයක්. 
  • විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ  ඉහළ වර්ධනයක්. 
  • විදෙස්ගත ලාංකිකයින් මෙරටට එවන මුදල් ප්‍රමාණයේත් ඉහළ යාමක්  – වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා.

නව ප්‍රතිසංස්කරණ රැසක් සමඟ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ නිසා ගතවූ වසරක් වැනි කාලයක් තුළ මෙරට උද්ධමනය 62.1%කින් අඩු වී ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

Economic

ෙකර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් පවත්වාගෙන යන කර්මාන්ත සංවර්ධන අරමුදල මඟින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ එක්ව ක්ෂුද්‍ර, සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඔවුන්ගේ කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා එක් අයෙකුට ලක්ෂ 5 ක් දක්වා වූ උපරිමයකට ණය මුදල් ලබාදීමට තෝරාගත් 25 දෙනෙකු වෙත ඊට අදාළ ලිපි ප්‍රදානය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී අද (18) පැවැත්විණ.

Economic

විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සදහා සහය පළකරන ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට පැමිණ පසුගියදා අමාත්‍ය කංචන විජේසේකර සමග සාකච්ඡාවක නිරතවන විය.

Economic
  • සංවර්ධනය සඳහා මුල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපති පවසයි.

මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Economic

මෙම වසරේ දෙවැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 3.1 කින් පහත බැස ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Economic

The Federation of Information Technology Sri Lanka (FITIS) Chairman Indika De Soysa projects a significant surge of $ 15 billion to Sri Lanka’s Gross Domestic Product (GDP) by 2030 through the expansion of the digital economy. 

At a press conference held on Wednesday at the Presidential Media Centre (PMC), he discussed the “DIGIECON Sri Lanka 2030” program, aligning with President Ranil Wickremesinghe’s visionary approach. 

“Currently, the digital economy contributes $ 3.7 billion to the GDP. The aim is to elevate this contribution to 20%, in line with global trends where developed countries derive approximately 40% of their GDP from the digital economy,” he said. 

The upcoming 41st National Information Technology Conference organised by the Sri Lanka Computer Association, themed ‘Towards a Sustainable Digital Society,’ is set to be held from 11 to 13 October at the Shangri La Hotel in Colombo.

This event aims to leverage technology for accelerating Sri Lanka’s economic growth through the DIGIECON 2030 program, aligning with the Government’s vision of “Towards a Sustainable Digital Society” under the guidance of State Minister of Technology Kanaka Herath. 

A comprehensive set of guidelines for the next seven years is being developed in collaboration with the DIGIECON 2030 Government program to enhance technological knowledge among Sri Lankans. 

Additionally, the conference will introduce a digital economy master plan and regulatory policy framework by 2030, aiming to accelerate the country’s digital economy. Over 30 expert speakers, both local and international, will address key areas such as financial technology, education technology, tourism technology, information security, agricultural technology, and electronic health services. 

The conference will also include a digital investment component, seeking to attract potential investors for established IT companies in Sri Lanka and aiming for a target of $ 3 billion in IT exports. 

The conference enjoys the patronage of President Ranil Wickremesinghe and is supported by the State Minister of Technology Kanaka Herath, the Ministry of Technology, and the Information and Communication Technology Agency of Sri Lanka (ICTA). 

Key figures in attendance included Sri Lanka Computer Association President Dr. Ajantha Athukorala, National Information Technology Conference Co-Chairman Dr. Nirosha Vedasinghe, Sri Lanka Computer Association Secretary Heshan Karunaratne, DIGIECON 2023-2030 Project Director Prasad Samarawickrama and Sri Lanka Computer Association Member Dr. Amal Ilesingha among others.

Economic

මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඩිජිටල් ආර්ථිකය නඟාසිටුවීමෙන් 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ භාණ්ඩාගාරික ඉන්දික ද සොයිසා මහතා පැවසීය.

Economic

මහ බැංකුව සහ එහි කටයුතු තව දුරටත් ස්වාධීන කරමින් සම්මත වූ මහ බැංකු පනත ඊයේ (15) සිට ක්‍රියාත්මක බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. ඒ් අනුව මහ බැංකුව මගින් මීට පෙර සිදු කළ මුදල් මුද්‍රණය සිදු කළ හැක්කේ ඉතා සීමාසහිතව සුවිශේෂී තත්ත්වයන් යටතේ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Economic

Power and Energy Minister Kanchana Wijesekera said a high-profile meeting was convened at the Presidential Secretariat on Thursday bringing together key officials from the International Monetary Fund (IMF) and the Government.

Economic

“අස්වැසුම” තවත් අදියරක් ලෙස ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින් 113,713 ක් සඳහා ජුලි මසට අදාළ රු. මි. 709.5ක මුදල බැංකු වෙත මේ වනවිට බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

Economic

The Ministry of Foreign Affairs has introduced a digital platform to coordinate and follow up the ongoing and forthcoming bilateral as well as multilateral treaties, agreements, and Memoranda of Understanding with the inter-Ministerial stakeholders. 

Economic

දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

Economic
  • ජනපතිගේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගත හැකියි.
  • ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ පුනර්ජනනිය බලශක්ති සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සහාය ලබා දෙනවා – ලෝක බැංකු සභාපති පවසයි.

ආර්ථික අභියෝගය හමුවේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහාය පිළිබඳ ජනපති ලෝක බැංකු සභාපතිවරයාට ස්තූතිය පිරිනමයි.

Economic

2025ට පෙර ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි නෛතික රාමුව ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.