Monday, October 21, 2024
Follow Us
Economic

“බෙලිහුල්ඔය” (“Belihuloya Tourism”) රත්නපුර දිස්ත්‍රික්කයේ පවත්නා සංචාරක ආකර්ශනය දිනාගත් සුන්දරතම ගම්මානයකි. කොළඹ සිට කිලෝමීටර් 150 ක පමණ දුරකින් පිහිටි මෙම සුන්දර ගම්මානය ඓතිහාසික බලංගොඩ, ඉඹුල්පේ ප්‍රදේශයේ පිහිටා ඇත.

Economic

Sri Lanka’s tourism earnings surpassed over $ 1.3 billion in the first eight months of 2023, in tandem with over 930,000 visitors Sri Lanka welcomed from January to date.

Economic

2023 අගෝස්තු මාසයේ විදෙස් ගත ශ්‍රමික ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 499.2 ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

Economic

The Export Development Board (EDB) in collaboration with the Sri Lankan Embassy in Thailand organised a Sri Lanka pavilion at the 68th Bangkok Gems and Jewellery Fair (BGJF) 2023 held from 6 to 10 September, in Bangkok, Thailand, with a view to strengthen the gem and jewellery industry and increase the sector’s contribution to the economy.

Economic

රටක් විදිහට අප විසින් නොගෙවා සිටින්නේ ද්වි පාර්ශවීය විදේශ ණය පමණක් බවත්, අනෙක් සියළුම ණය වාරික මේ වන විටත් ගෙවා දමමින් සිටින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

රජය ජනතාවට පොරොන්දු වූ ආකාරයෙන් ම රාජ්‍ය ආදායම ඉහළ යන විට බදු බර අඩු කිරීමට කටයුතු කරමින් සිටින බවත් සමාජ ආරක්ෂණ බද්දෙන් ඇතැම් භාණ්ඩ නිදහස් කිරීමට ඊට කදිම නිදහසුනක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මේ දක්වා වූ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ පළමු සාකච්ඡාව ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Economic

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා පාසල් 100ක පිහිට වූ ප්‍රාග්ධන වෙළඳපොළ සංගම් අනාගත ආයෝජනයක් බව කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරණායක මහතා පැවසීය.

Economic

වසරේ මුල් මාස 06 තුළ රුපියල් මිලියන 2,148ක ආදායමක් ලබන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය සඳහන් කරයි.

Economic

2023-24 වාරය වෙනුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වෙනුවෙන් ආනයනය කිරීමට අවශ්‍ය ගල් අඟුරු නෞකා 40න් පළමු ගල් අගුරු නෞකාවේ ගොඩබෑමේ කටයුතු සැප්තැම්බර් 13 ආරම්භ කරනු ලැබූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

Economic

ආනයනික අර්තාපල් සඳහා පැවති රුපියල් 50 ක වෙළඳ භාණ්ඩ බද්ද නැවත දීර්ඝ කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

Economic

ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද (04) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

Economic

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ පළමු සමාලෝචනය අද (14) ආරම්භ වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Economic

Exterminators PLC is proud to announce that it has been certified with the prestigious ISO 9001 quality management system for the 15th consecutive year.

Economic

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබා දීම සහ මෝල් හිමියන් සවිබල ගැන්වීමේ අරමුණෙන් 2023 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත සහනදායී පොලී අනුපාතයක් යටතේ වන ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් (Pledge Loan Scheme) සැප්තැම්බර් 01 දින සිට ක්‍රියාත්මක කෙරේ.

Economic

ශ්‍රී ලංකාවේ ඇඹුල් කෙසෙල් සඳහා රටවල් ගණනාවකින් ඇණවුම් ඉදිරිපත්ව ඇති බැවින් තුන්වන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කර්මාන්ත ශාලාව හම්බන්තොට මුරවැසිහේන ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක් යොදා ගනිමින් සැකසීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

Economic

වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී කුකුළු මස් මිල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වූ බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ, දෙසැම්බර් උත්සව සමයේ දී දැනට රුපියල් 1,250කට අලෙවි වන කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,100ක මුදලකට විකිණීමේ හැකියාවක් පවතින බවයි.

"වෙළෙඳ ඇමතිතුමාත් එක්ක අපි සාකච්ඡා කළා. ඒ අනුව අපි නිෂ්පාදන වියදම් ගණනය කිරීම් කරලා දීලා තියෙනවා. සාකච්ඡා කරලා යම් කිසි එකඟතාවකට ආවා. දැන් මස් හිඟයක් නෑ. සුළු හා මධ්‍ය පරිමාන නිෂ්පාදකයොත් උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදනය කරමින් සිටිනවා. ඒ අනුව ඉදිරියේ දී හිඟයක් එන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසේ වෙනකොට නිෂ්පාදන ධාරිතාව වැඩි වෙලා අතිරික්තයකුත් එයි. ඒ අනුව මිල තවත් අඩු වෙයි. රජය විසින් සියලුම සහන ලබා දීලා තියෙනවා අපිට නිෂ්පාදන අඛණ්ඩව පවත්වාගෙන යන්න. අපි බලාපොරොත්තු වෙනවා 1,100 අතරට එයි කියන එක. විශාලම ප්‍රශ්නේ බඩඉරිඟු නේ ඒක ලංකාවට ගෙනාවොත් බඩඉරිඟු සම්පූර්ණයෙන්ම ආහාර සඳහා යොදා ගන්න පුළුවන්. එතකොට අපේ නිෂ්පාදන වියදම අඩු කරගන්න පුළුවන්. අපි වගකීමක් ගත්තා. කිසිම හිඟයක් නෑ උත්සව සමයට මේ මිලට වඩා අඩුවෙන් අපිට දෙන්න පුළුවන්."

Aruna

Economic
  • Warns policy threatens to undermine growth and vitality of tourism sector
  • Says policy undermines competition and oversteps Govt.’s role in a competitive market economy, stated policy framework
  • Opines imposition of minimum room rates stifles healthy competition among establishments 
  • Claims star classifications are flawed and the system primarily relies on quantitative factors overlooking qualitative aspects