Sunday, October 20, 2024
Follow Us
Economic

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දිනෙන් දින ඉතිහාසගත වැඩිම මිල වාර්තා වන බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද ව්‍යාපාරිකයින් පවසයි .

Economic
  • මැණික් ඔප දමන්නාගේ සිට සියලුදෙනාට එහි ප්‍රතිලාභ හිමි විය යුතුයි.
  • එක් පාර්ශ්වයකගේ සාක්කුවට පමණක් මුදල් ලැබෙන අයුරින් බදු සහන ලබා දීමට සූදානම් නැහැ – ජනපති අවධාරණය කරයි.
Economic

The Japan-Sri Lanka Economic Cooperation Policy Dialogue was held on 5 January at the Finance Ministry, deepening mutual commitment to strengthen economic ties and expand collaboration between the two countries. 

Economic

Tourism Minister Harin Fernando revealed yesterday that the highly anticipated super-luxury ITC Ratnadipa Colombo hotel is poised to open its doors next month.

Economic

රටේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන 2024 වර්ෂයේ විමධ්‍යගත අය-වැය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක රැස්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (11) පැවැත්විණි.

Economic

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ම TIN අංකයක් ලබා දීමට අදාළ කටයුතු වහාම සරල කොට පුළුල් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 

ඒ අනුව සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යලවල ඊට අදාළ පහසුම් සැලසිය යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඒ සඳහා වෙනම කවුන්ටරයක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඊට අමතරව රජයේ බැංකු, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාතමේන්තුව වැනි ස්ථානවල ද ඊට අදාළ කවුන්ටර් විවෘත කිරීමට අදාළ කටයුතු ද සොයා බැලිය යුතු බවයි.

TIN ලබා දීම කාර්යක්ෂම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු, රාජ්‍ය පරිපාලන සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවැසීය. 

මීට පෙර ඉන්ධන ලබා ගැනීමට අදාළ QR කේත නිකුත් කිරීමේ දී කටයුතු කළ ආකාරයට ම කාර්යක්ෂම ක්‍රියාවලියක් මෙහෙ දී ද අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. විශේෂයෙන් ම දැනට මාර්ගගතව ලියාපදිංචිවීමේ අයදුම් පත්‍රය තව දුරටත් කෙටි කිරීම සහ අංකය ලබා ගැනීමට දැන ගතවන දින පහක පමණ කාලය කෙටි කිරීම පිළිබඳ ව මෙහි දී අවධානය යෙමු විය. ඒ අනුව රාජ්‍ය පරිපාලන, දේශීය ආදායම් නිලධාරීන් විසින් ඊට අදාළ නීතිමය පියවර ඉදිරියේ දී ගැනීමට නියමිත ය.

Economic

නව තාක්ෂණය භාවිත කරමින් වේලන ලද කරවල හා උම්බලකඩ කිලෝග්‍රෑම් 10,000 කින් යුත් පළමු කන්ටේනරය අපනයනය කිරීම පසුගිය  දා (14) පහජ්ජාව කරවල හා උම්බලකඩ නිෂ්පාදනය කරන  මෙගාෆිෂ් ආයතනය මගින් සිදු කෙරිණි.

Economic

ශ්‍රී ලංකාවේ 3 වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2023-2025) නිර්මාණය කිරීම සඳහා වන පළමු බහු-පාර්ශවීය වැඩමුළුව කොළඹ රේණුකා හෝටලයේදී  ඊයේ (10) පැවැත්විණි.

Economic
  • TIN අංකය පෙබරවාරි 01 වනදා සිට ක්‍රියාත්මකයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය.

ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 ක ප්‍රමාණයක් මෙරට සිටියත්, බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5ක තරම් ප්‍රමාණයක් පමණක් බැවින් වක්‍ර බදු අඩුකර සෘජු බදු අනුපාතය ඉහළ නංවා ගැනීමට නම් මෙම බදු ගෙවීම පැහැර හැර සිටින ලක්ෂ 5ක පමණ වන පිරිස ද බදු දැල තුළට ගෙන ඒමට අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Economic

The Central Bank is to introduce a digital currency for Sri Lanka by the end of this year, its official told a top committee in Parliament yesterday.

Economic

MAS Holdings was honoured to welcome Her Royal Highness Princess Anne, The Princess Royal on her official visit to the Island, marking 75 years of diplomatic ties between the United Kingdom and Sri Lanka. 

Economic

2023 වර්ෂයේ මෙරට නිෂ්පාදිත තල් රා අපනයනය මගින් ඩොලර් 102,422ක මුදලක් උපයීමට තල් සංවර්ධන මණ්ඩලයට හැකි වී තිබේ.

Economic
  • IMF executive board directors applaud Sri Lanka’s courage in publishing the governance diagnostic, a first in Asia.
  • Surprising Positive Developments Boost Confidence Globally Among International, Official, and Private Creditors.
Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (10) රාත්‍රි දිවයිනට පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Economic

රාජ්‍ය සේවකයන් සඳහා 2024 අයවැය මඟින් එළැඹෙන අප්‍රේල් මාසයේ සිට ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ලබාදීමට ජනාධිපතිවරයා විසින් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Economic

සංචාරක කර්මාන්තයේ සිදුව ඇති පිබිදීමත් සමඟ මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එමඟින් ඇමරිකානු ඩොලර් බිලියන 6ක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ‍ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

Economic

TIN අංකය ලබාගැනීම පුළුල් සහ පහසු ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් මුදල් රාජය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) මුදල් අමාත්‍යංශයේ දී පැවැත්විණ. 

Economic
  • Tourism Minister Harin Fernando expresses optimism, anticipating sustained growth throughout 2024
  • Russian holidaymakers lead arrivals so far followed by India and Germany