Sunday, October 20, 2024
Follow Us
එළවළු මිල අහස උසට නගී

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දිනෙන් දින ඉතිහාසගත වැඩිම මිල වාර්තා වන බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද ව්‍යාපාරිකයින් පවසයි .

අද කැරට් කිලෝවක තොග මිල රුපියල් 1800යි , ගෝවා කිලෝව රුපියල් 680යි , ලීක්ස් කිලෝවක තොග මිල රුපියල් 500යි වන බවයි වාර්තා වන්නේ.

මෙවැනි මිල යටතේ තොග මිලට ගන්නා එළවළු විකුණා ගැනීමට වෙළෙඳුන් අසීරු බව ද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.