Sunday, October 20, 2024
Follow Us
රාජ්‍ය සේවකයින්ගේ ගෙවීමට ඇති ජීවන වියදමින් අඩක් ජනවාරී ලැබෙයි

රාජ්‍ය සේවකයන් සඳහා 2024 අයවැය මඟින් එළැඹෙන අප්‍රේල් මාසයේ සිට ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ලබාදීමට ජනාධිපතිවරයා විසින් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.