Monday, October 28, 2024
Follow Us
Economic

The Civil Aviation Authority (CAA) yesterday said the issue pertaining to the foreign currency remittances to airline principals abroad had been taken up by the Finance Ministry.

Economic

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

Economic

JAAF and trade unions will address pandemic’s impact on industry as partners

Economic

The Central Bank has with immediate effect increased the mandatory sale of foreign exchange by banks to 25% from 10%.

Economic

ලොවම පිළිගත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Fictch Rating ආයතනය, මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවේ ශ්‍රේණිගත කිරීම් පහත දමා තිබෙනවා. මෙතෙක් ලංකා බැංකුව CCC කාණ්ඩයට ශ්‍රේණිගත කර තිබූ අතර නවතම වාර්තාවට අනුව එම ශ්‍රේණිගත කිරීම CC කාණ්ඩය දක්වා පහත දමා තිබේ.

Economic

The Board of Directors of the Colombo Stock Exchange (CSE), with the consultation of the Securities and Exchange Commission of Sri Lanka (SEC), has decided to extend the trading hours from 3 January 2022.

Economic

President Gotabaya Rajapaksa yesterday was optimistic that the ongoing foreign exchange and reserves crisis will ease with the earmarked inflows materialising shortly.

Economic

ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 1500 කට වැඩි ප්‍රමාණයක් වරායේ සිරවී ඇති බව වාර්තා වේ.

Economic

විදේශ විනිමය අර්බුධය සමනය කර ගැනීමේ අරමුණින් ඉන්ධන මිල ඉහල දැමූ බව ආණ්ඩුව ප්‍රකාශ කළද එම තීරණය විදේශ විනිමය අර්බුදය තවත් උග්‍ර වීමට හේතුවක් විය හැකි බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ පෙන්වා දෙන්නේ ඉන්ධන මිල ඉහල යාම හරහා නිෂ්පාදන මිල ඉහල යාම මෙරට අපනයන ක්ෂේත්‍රයටද අහිතකර ලෙස බලපෑ හැකි බවයි.

Economic

Tenor ranges from 3 months to 5 years with fixed rate of interest payable semi-annually
Minimum investment is $ 1,000
$ 1 b in SLDBs maturing by March 2022 and $ 400 m more thereafter; 88.9% being held by domestic banks
$ 607 worth SLDBs maturing in 2023 and a further $ 206 m in 2024
Total SLDBs stock as at end November at $ 2.3 b

Economic

ආහාර අර්බුදයක් මෙන්ම ඉදිරියේදී භාණ්ඩ හා සේවාවල හිගයක් ද මෙරට තුළ ඉදිරියේදී ඇතිවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

Economic

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Economic

The ongoing forex crisis has impacted the shipping trade as well with giant Maersk urging customers to pay in dollars.

Economic

ASPI crosses 12,000 points before settling slightly below
S&P SL20’s YTD return crosses 60% mark; market cap. surpasses 80%

Economic

The Colombo International Container Terminals (CICT) is ending 2021 on a high note, celebrating its milestone 10th anniversary in Sri Lanka today (22 December) and reaching the milestone of three million TEUs within a year for the first time.

Economic

මහ බැංකුවෙන් මුදල් අමාත්‍යාංශයට දැනුම් දීමක්

Economic

The Colombo Stock Exchange (CSE) said yesterday it is revising the index calculation methodology of the All Share Price Index (ASPI) from full market capitalisation-weighting to free float-adjusted Market Capitalisation-weighting as notified to the market on 16 November.

Economic

All Island Economic Centre Collective President Aruna Shantha Hettiarachchi yesterday said prices of vegetables countrywide will also increase sharply following the fuel hike.