Sunday, October 20, 2024
Follow Us
Cookery

නෙළුම් අල 2ක්

Cookery

උදෑසන ආහාරය සඳහා බත් හෝ වෙනත් බර ආහාර ගැනීමට බොහෝ දෙනෙක් දක්වන්නේ අකැමැත්තක්. අලිගැටපේර, බිත්තර ආදිය දමා සැකසූ මේ ආහාරය සරල මෙන්ම පෝෂ්‍ය ගුණයෙන් ද ඉහළයි. ඉතාමත් පහසුවෙන් සකසා ගත හැකි වීමත් මෙහි විශේෂත්වයක්.

Cookery

සිහින්ව ගා ගත් පොල් බෑයක්

Cookery

පොලොස් ග්‍රෑම් 250ක්

පාන් පිටි ග්‍රෑම් 100ක්

Cookery

අළු කෙසෙල් සකසන දවසට අළු කෙසෙල් ලෙලි වලින් සැකසිය හැකි මේ අලුත් චිලි පේස්ට් එක ඔබට අත්හදා බලන්න පුළුවන්. ආහාර මිළ අහස උසට ඇති මේ කාලයට මේ චිලි පේස්ට් එක වඩාත් හොඳින් ගැළපේ.

Cookery

සාමාන්‍ය ළපටි බණ්ඩක්කා කරල්

Cookery

සෝයා මීට් පැකට් 1ක්

Cookery

දූරියන් වාරෙට අපතේ යන දෙයක් ලෙසින් දූරියන් ඇට හඳුන්වන්න පුළුවන්. දූරියන් මදුළුවල රස බලන බොහෝ දෙනෙක් එහි ඇට, කිසිම ලෝබකමකින් තොරව ම ඉවත දානවා. ඒත් දූරියන් ඇටත් ඉතාම රසවත් ආහාරයක් ලෙස සකසා ගත හැකියි.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

පුතුගේ උපන්දිනයට හැඩැති කේක් එකක් සාදා දෙන්න අම්මා කවදත් උනන්දුයි. ඒ කේක් එක පුතාගේ කැමැත්ත අනුවයි නිර්මාණය වෙන්නේ. ඔබේ පුතා ‘හැරී පොටර්' කතා මාලාවට කැමැතියි නම් මේ කේක් එක සකසා දිය හැකියි.

Cookery

දිය තිප්පිලි (ගසේ උඩින් ඇති රේණු වගේ කොටස ඉවත් කර පිරිසුදු කර ගන්න)

Cookery

* හාල් පිටි ග්‍රෑම් 200ක්

Cookery

අපේ මිදුල්වල ඇති බොහෝ ගහ කොළ ගැන අපි දන්නේ නැති බවවත් ඔබ දන්නේ නැතිව ඇති. කොහිල නම් බොහෝ දෙනෙක් දන්නා ශාකයක් වුවත් ගොඩ කොහිල නැතිනම් වැල් කොහිල ලෙස හඳුන්වන වැල් වර්ගය කොතෙක් දැක තිබුණත් එය ආහාරයට ගන්නා බව නම් ඔබ නොදන්නවාට සැක නැහැ. එහෙම නම් අපි බලමු වැල් කොහිලවලින් රසවත් ව්‍යාංජනයක් සකසා ගන්නා ආකාරය.

 

Cookery

සුදු හාල් පිටි කෝප්ප භාගයක් (කඩේ පැකට් හාල් පිටි

Cookery

* හාල් පිටි කෝප්ප ග්‍රෑම් 100ක්

Cookery

එළවළු මිල ඉහළ ගියත් තරමක් හෝ අඩු මුදලකට සපයා ගත හැකි එළවළුවකි වට්ටක්කා. තම්බා පොල් සමඟ උදේ ආහාරයක් ලෙස වුවද ආහාරයට ගතහැකි මේ රසවත් ඵලය කිරට සාදා බත්පතට එකතු කරගැනීමයි බොහෝ දෙනෙක් කරන්නේ. ඒත් විවිධ රසයට සාදා ගත හැකි වට්ටක්කා බැදුමක් ලෙස සාදා ගන්නා ආකාරය අද අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.

Cookery

 

(කුඩා වඩේ 10ක් සඳහා)

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය