සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකදූරේ මදූෂ්ගේ තවත් ගෝලයෙකු ගම්පොළ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
If the children and grandchildren of all ministers and MPs go back to school on Tuesday, the people will also send their children to schools without any fear,” Opposition Leader Mahinda Rajapaksa said yesterday.
මුස්ලිම් දේවස්ථාන සෝදිසි කිරීමේත් සීමාවක් තිබිය යුතු බවත් එය ඉක්මවා කටයුතු නොකළ යුතු බවත් ඒ සියල්ල පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද සාකච්ඡා කළ බවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.
තිස් වසරක කුරිරු යුද්ධය නිමාකොට වසර දහයක් ගතව තිබියදී රණවිරුවන්ට චෝදනා ඉදිරිපත් කරමින් ඔවුන්ගේ වීරත්වය හෙළා දැකීම බෙහෙවින්ම කණගාටුදායක යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.
The temporary ban on social media platforms such as Facebook, WhatsApp, Viber, YouTube and Instagram has been lifted, Telecommunications Regulatory Commission (TRC) said.
ශ්‍රී ලාංකේය දුම්රිය ඉතිහාසයේ පෙරළියක් ඇති කරමින් වසර තිහකට පසුව බහළුම් ප්‍රවාහන ගැල් දහයක් අද අලුයම මෙරටට (16) ආනයනය කෙරිණ. ඒ කොළඹ වරායේ බණ්ඩාරනායක පර්යන්තයෙනි. දැනට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති බහළුම් ප්‍රවාහන ගැල් (container carrier wagon) සංඛ්‍යාව 25කි. එම ඇණිය වැඩිකර ගැනීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ බහළුම් ප්‍රවාහන ගැල් 20 ක් මෙරටට ආනයනයට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සමීප සබදතා පැවැත්වූ බවට සැකපිට මුස්ලිම් විද්‍යාල දෙකක විදුහල්පතිවරයෙකු සහ වැඩබලන විදුහල්පතිවරයෙකු හෙරොව්පතාන, වීරචෝලේ පත්තෑව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Maj. Gen. Senanayake says organised groups carried out attacks
Says Army had fewer detachments in the area than Police but moved as fast as possible to quell violence
Outlines plans to commemorate a decade since the end of the LTTE conflict
Believes Tamils who lost loved ones have the right to have their own ceremonies
In discussions with Tamil political leadership on how they can be held
අයිඑස් ත්‍රස්තයින්ට විරෝධය පළ කරමින් පුත්තලම මුස්ලිම්වරු 1000 ක් වීදි පුරා සංචාරය කර අයිඑස් ත්‍රස්තයින් විනාශ වන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා පුත්තලම කලපු තීරයේ දැවැන්ත රැස්වීමක් පැවැත්වූහ.
යාපනය නල්ලූර් කෝවිලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් කෝවිල අවට ප්‍රදේශය වෙත දැඩි ආරක්ෂාවක් යෙදවූ බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 09 අතරින් කෙනෙකි 22 හැවිරිදි නීතිවේදී අලවුදීන් අහමෙඩ් මුවාත්. කොච්චිකඩේ ශාන්ත ඇන්තනී දේවස්ථානයට මරාගෙන මැරෙන රැගෙන ආ තැනැත්තා මොහුය.
පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට බලධාරීන් කටයුතු නොකිරීම නිසා ජීවිත අහිමි වූ අය වෙනුවෙන් සහ තුවාල ලැබූ අය වෙනුවෙන් වන්දි ගෙවන ලෙස ඉල්ලා 17 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කෙරුණා.
බුර්කාව සහ නිකාබය තහනම් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ. මහජන ආරක්ෂක පනතේ විධිවිධාන යටතේ නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය අනුව කිසියම් තැනත්තෙකු ප්‍රසිද්ධ ස්ථානයකදී ඒ තැනැත්තා හඳුනා ගැනීමට කිසියම් ආකාරයකින් බාධාවක් විය හැකි සම්පූර්ණ මුහුණු සඟවා ගනු ලබන යම් ඇඟළුමක්, ඇඳුමක් හෝ වෙනත් ද්‍රව්‍යක් ඇඳීම හෝ පැළදීම තහනම් වෙයි.
සරණාගතභාවය සහ දේශපාලන රැකවල් පතා පැමිණි විදේශීය සරණාගතයින් 1670 දෙනෙකු මේ වනවිට ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
We must live Buddha’s teachings to build peaceful society - President Maithripala Sirisena
President Maithripala Sirisena said in his Vesak message that people must recollect the teachings of the Buddha to build a society with boundless peace by shunning all attempts to destroy each other for greed for power.
අක්කරයක් මාසිකව රුපියල් 24 බැගින් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා අක්කර ලක්ෂ 22 ට වඩා වැඩි බිම් තීරුවක් කිසිදු අනුමැතියකින් තොරව සහ අත්තනෝමතික ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවට ලබා දීමට උත්සහ දරමින් සිටින බව ජාතික සමතා බලවේගයේ කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
A total of 762 prisoners would be released on presidential pardons in view of the Vesak Poya which falls on Saturday, the Justice and Prison Reforms Ministry said today.
Page 694 of 696