Sunday, March 09, 2025
Follow Us
පොලිස් ස්ථානපතිවරුන් 28කට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

ඒ අනුව ස්ථානාධිපතිවරු 28 දෙනෙකු සඳහා වහා ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු ලබා දී ඇත.

එසේ ස්ථාන මාරු කළ ලැයිස්තුව පහත සඳහන වේ.

police 1000px 2025 03 09 669x1024 1