Sunday, October 20, 2024
Follow Us
Social and Equity

අද පෙරවරු 9.00 සිට හෙට පෙරවරු 9.00 දක්වා පැය 24ක කාලයක් මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Social and Equity

The security forces have identified the recently arrested suspect Naufer Maulavi from a lodge in Dambulla as the Leader of the National Thawheed Jama’ad (NTJ), according to internal security sources.

Social and Equity

Former Minister Rishad Bathiudeen and Army Commander Lieutenant General Mahesh Senanayake have been summoned before the Parliament Select Committee (PSC) probing the Easter Sunday terrorist attacks, tommorow (26).

Social and Equity

තංගල්ල, හුංගම, ගුරුපොකුණ ධීවර වරායේ ඊයේ (25) රාතී‍්‍රයේ ඇති වූ ගින්නකින් බෝට්ටු 40 ක් පමණ විනාශ වී තිබෙනවා.

Social and Equity

The water supply to several areas in the Colombo suburbs would be interrupted for 24 hours starting from 9.00 a.m tomorrow (26) due to essential maintenance work, the National Water Supply and Drainage Board (NWSDB) announced today.a

Social and Equity

පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස ISIS සංවිධානය සිටින බව තමා පිළිනොගන්නා අතර යම් අදෘශ්‍යමාන බලවේගයක් ඒ පසුපස සිටින බවට තමන් විශ්වාස කරන්නේ යැයි හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.

Social and Equity

කුවේට්හි රියදුරු රැකියා සඳහා ගොස් පොරොන්දු වූ පරිදි එරටදී ප්‍රතිලාභ හිමිනොවූ ශ්‍රමිකයින් 35දෙනෙකු අද යළි දිවයිනට පැමිණියා. ඒ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන්. සේවා ගිවිසුමේ පරිදි හා පොරොන්දු වූ පරිදි වැටුප් හා වරප්‍රසාද නොලැබෙන බවට අදාළ පිරිස කුවේට් තානාපති කාර්යාලය වෙත පැමිණිලි කර තිබුණා.

Social and Equity

The Wennappuwa Pradeshiya Sabha has temporarily banned local Muslim traders from trading at the Dankotuwa ‘Sathipola’ (weekly fair).

Social and Equity

The Government Doctors of the Kalutara District have commenced a token strike from noon today alleging that Health Minister Rajitha Senaratne was importing substandard medicine used by pregnant mothers and children, GMOA Assistant Secretary Dr Naveen de Soysa said.

Social and Equity

දංකොටුව සතිපොළේ වෙළඳාම් කටයුතු මුස්ලිම් ප්‍රජාවට තහනම් කිරීමට හේතු විමසීමට ලබන 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් 25 වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති එච් ඒ සුසන්ත පෙරේරා ඇතුළු හය දෙනකුට නොතීසි නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටිනවා.

Social and Equity

කළුතර දිස්ති‍්‍රක්කයේ රජයේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු නොවුනහොත් එම දිස්ති‍්‍රක්කයේ ආරම්භ කළ වර්ජනය අද (25) පෙරවරු 8.00ට අවසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

Social and Equity

Meteorology Department Director of Forecasting, Anusha Warnasuriya told Daily Mirror that there was no harm to Sri Lanka following the deep earthquake of magnitude 7.5 that struck off the coasts of East Timor and Indonesia today.

Social and Equity

සමාජයේ අති බහුතරයක් විශ්වාස කරන ආකාරයට රටේ ජාතික ආරක්ෂාව රදා පවතින්නේ හමුදාවේ ප්‍රමාණය හෝ ඔත්තුසේවා වල ක්‍රියාකාරීත්වය මත නොවන බව හිටපු හමුදාපති දයා රත්නායක මහතා පවසයි.

Social and Equity

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළේ ISIS සංවිධානය විසින් නොවන බව පරීක්ෂණවලින් හෙළිවී ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

Social and Equity

The Railway Locomotive Engine Drivers Union says trade union action will be launched again if the government fails to resolve their issues.

Social and Equity

Dr. Shafi Shihabdeen of Kurunegala Hospital, filed a Fundamental Rights (FR) petition in the Supreme Court today alleging that the allegations of illegal sterilization were false.

Social and Equity

Around 12,000 children are housed in around 400 orphanages countrywide, according to the Commissioner General of Probation and Child Services Department Chandima Sigera.

Social and Equity

The Fundamental Rights Petition filed by former IGP Pujith Jayasundera against the President's decision to send him on compulsory leave has been re-fixed for support on July 31 by the Supreme Court today.