1994 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව එල්ටීටීඊ සංවිධානය සහ තමා අතර ලිපි 42 කට ආසන්න ප්‍රමාණයක් හුවමාරු වූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසනවා. එම ලිපි තවමත් තමා සතුව තිබෙන බවත් ඒවා ඉදිරියේදී ප්‍රසිද්ධියට පත් කිරීමට සූදානම් බවත් ඇය පෙන්වා දෙනවා.
Transparency International Sri Lanka (TISL) has drawn the attention of the Elections Commission to the use of helicopters owned by the Sri Lanka Air Force (SLAF), for the transport of politicians to and from campaign rallies.
ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දෙන්නට දෙමළ ජාතික සන්ධානය ගත් ක්‍රියාමාර්ගය තරයේ ප්‍රතික්ශේප කරන බව යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය පවසයි.
1994 සහ 1999 වසරේ ජනාධිපතිවරණ සමයේ පැවති දැඩි අවධානම් සහගත තත්ත්වය මේ වන විට මෙවර ජනාධිපතිවරණයේත් මතුව ඇති බව බුද්ධි අංශ තහවුරු කරගෙන ඇතැයි වාර්තා වෙයි.
භික්ෂුණීන් වහන්සේලාට 2019 ජනාධිපතිවරණයේදී සිය ඡන්දය භාවිත කළ හැකිවන පරිදි හඳුනාගැනීමේ පත්‍රයක් මැතිවරණ කොමිෂන් සභාව මගින් සකස් කර දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලිමක් කර ඇත.
Thundershowers accompanied by severe lightning were likely to occur at several places in Central,Sabaragamuwa, Western, Southern, Uva, and North-western provinces in the evening or night, Department of Meteorology said today.
ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් කළ වෝහාරික විගණන පහක් අවසන් කර ඇති අතර රහස්‍යභාවය ආරක්ෂා කර ගනිමින් නීතිමය බලයක් තිබෙන අධිකාරීන් වෙත පමණක් ඒවායේ වාර්තා නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි.
ශී‍්‍ර ලංකා රජය සහ ඇමරිකානු එක්සත් ජනපද රාජ්‍ය ආයතනයක් වන මිලේනියම් චැලෙන්ජ් සමාගම අත්සන් කිරීමට යෝජිත ගිවිසුම මේ දිනවල උණුසුම් ප‍්‍රවෘත්තියක් බවට පත් වී ඇත. මෙම ගිවිසුම හරහා මෙරට ඉඩම් ඇමරිකාවට විකිණීමට හෝ 99අවුරුද්දකට බදුදීම සදහා රජය උත්සාහ කරන බවත් මෙරට තුළ ඇමරිකානු යුධ කඳවුරු ආරම්භ කිරීමට යන බවත් විපක්ෂය චෝදනා කරයි. මෙම චෝදනාවන්හි ඇත්ත නැත්ත සොයමින් අදාළ ගිවිසුම පිළිබද විමසුමක් මෙම ලිපිය ඉදිරිපත් කරයි.
දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙලෙස අදහස් පළ කළා.
අමාත්‍ය රාජිත සේනාරත්නගේ මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගී වූ සුදු වෑන් රථ රියදුරෙකු සහ සුදුවෑන් රථයකින් පැහැර ගත් බව කියන පුද්ගලයා සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ජනාධිපතිවරණයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය ගත් තීරණයට විරෝධය පළ කරමින් වව්නියාවේදි උද්ඝෝෂණයක් සිදු කෙරුණා. මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් විසින්. දෙමළ ජනතාවට අපේක්‍ෂිත කිසිදු සහනයක් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගෙන් හිමි නොවුනු ඇතැයි උද්ඝෝෂකයන් පැවසුවා. එසේ තිබියදීත් දෙමළ ජාතික සන්ධානය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට තීරණය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ඔවුන් අවධාරණය කළේ.
මේ වන විට රට පත්ව ඇත්තෙ මාරාන්තික තත්ත්වයකට බවත්, මේ තීරණාත්මක අවස්ථාවේ කදවුරු දෙකේම සිටින සිංහල බෞද්ධයන් රට දැය ගැන සිතා නොබෙදුණු තීන්දුවක් ගත් යුතු බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.
බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රහතන් වහන්සේ සැට නමක්, ලෝ සතුන්ගේ හිත සුව පිණිස, ධර්ම ප්‍රචාරයේ යෙදුණු ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.
ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා විදෙස්ගත ශ්‍රීලාංකිකයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති.
In the wake of people disputing the renunciation of citizenship by SLPP presidential candidate Gotabaya Rajapaksa, the US embassy said it would take several months for an individual’s name to appear in the Federal Register after he or she had renounced citizenship.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ලෙස මුද්‍රණය කළ අත් පත්‍රිකා තොගයක් බෙදා හැරීමේ නිරතව සිටි අයකු අල්ලාගැනීමෙන් පසු අදාළ නියෝගය දුන් ඇමැති හර්ෂ ද සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අතඩංගුවට ගෙන ඇත.
සියලු ආගම්වලට සම ගෞරවයක් හිමිවන අනාගමික ලෞකික රාජ්‍යයක් ස්ථාපිත කළ යුතු බවට සංහිඳියාව උදෙසා කාර්ය සාධක බළකායේ අවසන් වාර්තාවේ නිරීක්ෂණ හා නිර්දේශ යටතේ දක්වා ඇත.
Page 625 of 686