Friday, October 25, 2024
Follow Us
ගෝඨා දිනවන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට !

ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා විදෙස්ගත ශ්‍රීලාංකිකයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති.

අද දිනයේ සහ ඊයේ දිනයේදී මෙම තත්ත්වය දැකගත හැකිවිය.

එසේ පැමිණෙන ශ්‍රී ලංකිකයන් පිළිගැනීම සඳහා පිරිස් ගුවන් තොටුපල වෙත ගොස් සිටි අතර ඔවුන් ගුවන් තොටේදී ජය ඝෝෂා පවත්වමින් ඔවුන් පිළිගනු ලැබූහ.

විදේශගත ශ්‍රමිකයන් කටුනායකදීම මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටින්නේ තමන් මෙවර පැමිණියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමට බවයි.

(Lanka Leads)