The new government has focused attention on development in the North by restarting two stalled wind power projects which had to be suspended by the previous regime owing to protests of residents.
Everybody knows by now that the Sri Lankan athletes who participated at the 13th South Asian Games (SAG) brought back the most number of medals (251) from such an event.
The Passenger Transport Management Ministry has decided to reduce bus fares of the Southern Expressway from December 23 for the festive season.
යාපනය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන කල්ලි සාමාජිකයින් හා අපරාධවලට සම්බන්ධ පිරිස් සොයා විශේෂ සෝදිසි කිරීමක් අද (22) දින යාපනය නගරයේදී ක්‍රියාත්මක කළ බව යාපනය පොලිසිය පවසනවා.
The report prepared by the Sectoral Oversight Committee on Education and Human Resources regarding the Batticaloa Campus (Pvt) Ltd. would be presented to President Gotabaya Rajapaksa and the Cabinet of the new government, Committee Chairman Prof. Ashu Marasinghe said during the committee meeting held yesterday at the parliament complex.
Sri Lanka has reached a turning point in the power crisis – trapped between the need to increase prices to reduce the massive debt burden and, on the other hand, relieving the burden to the poor.
උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල වර්ෂාපතනය අද (22) දිනයේ සිට යළිත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
India’s ruling BJP, Tamil Nadu state secretary K T Raghavan has accused the DMK of trying to spoil the future of Sri Lankan Tamil refugees by insisting on citizenship for them in India, the Times of India reported.
The National Building Research Organization (NBRO) today issued landslide warnings for Kandy, Matale and Nuwara Eliya Districts.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ පූර්ව අනතුරු හැඟවීම් සහිත ලිපියක් 2019 අප්‍රේල් 11 වනදා කොළඹ උතුර කොට්ඨාශය භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ කාර්යාලයට ලැබුණු බව ඒ මහතාගේ පුද්ගලික සහායක, පොලිස් පරීක්ෂක ආර්. එස්. උපේන්ද්‍ර මහතා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (21) අනාවරණය කළේය.
දිස්ති‍්‍රක්ක නවයක වැව් හා ජලාශ 29ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ජනාධිපති ගෝඨාගෝඨාභය රාජපක්ෂ මහතාට සියල්ලටම එකවර තිත තැබීම කළ නොහැකි බවත්, ජාත්‍යන්තර මැදිහත්වීම මත කෙසේ හෝ ෆෙඩරල් විසඳුමක් ලබාගැනීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා අවධාරණය කරයි.
Prince Charles has denounced the Easter suicide bombings in Sri Lanka as an ‘utterly barbaric attack’, as he attended a Tamil Christian church service in Manor Park, London, Press Association reported.
රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියේ තරුණයකු ගැටීමේ සිද්ධිය යටපත් කිරීමට කටයුතු කළ බව කියන ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.
මෙරට නීතිය උල්ලංඝනය කරමින් කොළඹ ස්විස් තානාපති කාර්යාලය හිටපු කොටි 200 කට ස්විස්ටර්ලන්තයට යෑමට සංක‍්‍රමණික වීසා ලබාදී ඇත.
Archbishop of Colombo, Malcolm Cardinal Ranjith requests the Christian community in Sri Lanka to celebrate Christmas humbly this year as it is what the religion teaches, and also due to the added reason of the Easter Sunday carnage that occurred in April this year.
Sri Lanka’s overall budget deficit as a percentage of estimated GDP increased to 4.6 per cent during the first eight months this year from 3.5 per cent recorded in the corresponding period of the previous year, Central Bank statistics showed.
දකුණු පළාතේ සුප්‍රකට දේවාලයක බස්නායක නිළමේවරයෙකුගේ සහල් ආනයනය කිරීමේ වෑයමක් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් වැළකී ඇතැයි වාර්තා වෙයි.
Page 611 of 686