Monday, March 10, 2025
Follow Us
විදෙස් ගමන් බලපත්‍ර 28ක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් විදේශ ගමන් බලපත්‍ර 28ක් නීති විරෝධී ලෙස තම සන්තකයේ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අබ්දුල් ජවාර් මොමොහමාඩ් ජවාන් නැමැති අවු. 59ක් වන එම පුද්ගලයා මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන උදෙසා ගලගෙදර පොලීසියට භාරදුන් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

(LNC)