Monday, March 10, 2025
Follow Us
‘සේනා’ කළ විනාශයේ වන්දි මුදල් ගොවීන්ට තවම ලැබී නෑ

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සේනා දළඹුවන් නිසා වගා හානි වූ බොහෝ ගොවීන්ට වන්දි මුදල් තවමත් ලැබී නැතැයි පවසයි.

වන්දි ලබාදීමේදී මුදල් අක‍්‍රමිකතා ද සිදුව ඇති බවටද ඔවුන් චෝදනා කරයි.

වන්දි මුදල් තවමත් නොලැබුණු ගොවීන්ට කඩිනමින් එම වන්දි මුදල් ලබාදීමටත් අක‍්‍රමිකතා පිළිබඳ විමර්ශන කිරීමටත් රජය කටයුතු කළ යුතු බවට ඔවුන් ප්‍රකාශ කර සිටි.

(LNC)