Monday, March 10, 2025
Follow Us
ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන්

මෙවර ශ්‍රී පාද වන්දනා සමය අද අලුයම අවසන් කළ බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ සඳහන් කරයි.

ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර තිබූ සදාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ රැගත් පෙරහැර රත්නපුර රජ මාවත ඔස්සේ පැල්මඩුල්ල රජමහ විහාරස්ථානය දක්වා වැඩම කරවීම ආරම්භ කිරීමෙන් අනතුරුව ස්වාමින් වහන්සේ එසේ සඳහන් කරයි.

(Aruna)