Monday, March 10, 2025
Follow Us
බන්ධනාගාර රැදවියන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව අද සහ හෙට.

වෙසක් පොහොය නිමිත්තෙන් අද සහ හෙට සියලු බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව හිමිවන බව වාර්තා වේ .


ඒ අනුව පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා කාලය ඒ සඳහා වෙන් වනු ඇති.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, අද දිනයේ පමණක් සිරකරුවන් හමුවීමට පැමිණෙන ඥාතීන්ට ආහාර පාන රැගෙන ඒමට ද අවස්ථාව ලබාදෙන බවයි.

(LNC)