Wednesday, April 30, 2025
Follow Us
Political

2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බේදාහැරිම් විශේෂ දින ලෙස ඔක්තෝබර් 27 සහ නොවැම්බර් 03 දෙදින සලකනු ලබන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

Political

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමගි ජනබලවේගයේ සියලු වගකීම්වලින් වත්වන බව පවසයි.

Political

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

Political

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී තිබේ.

Political

2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690 ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

Political

පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අය සඳහා ජාතික මැතිවරණවලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

Political

2025 පෙබරවාරි මස ගෙන එන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ අවධානය යොමුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Political

සමගි ජන බලවේගයෙන්  රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් සහ ප්‍රබලයින්ගේ විරෝධය හමුවේ ප්‍රවිණ නිළි දමිතා අබේරත්න මහත්මියගේ නම  එම පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ .

Political

තැපැල් ඡන්ද කැඳවීම අද (10) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. 

Political

පසුගිය කාලයේ විවිධ දූෂණ වංචා සම්බන්ධයෙන් අතරමඟ නතර වූ විමර්ශන කටයුතු නිසි පරිදි යළි ආරම්භ කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

Political

මෙවර මහ මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

Political

මහ මැතිවරණය - 2024 ට අදාළව නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා  ජන අරගල සංධානය නාම යෝජනා භාර දීම අද (09) උදැසන සිදුවිය.

Political

2024- 09-26 සිට 2024- 10-16 දින දක්වා පාර්ලිමේන්තු මැතිවරණයේ පැමිණිලි 257 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

Political

2025 සිට නිදහස් උළෙල ප්‍රභූන් වෙනුවෙන් නොව මහජනතාව වෙනුවෙන් පමණයි.
• සිහි කැදවීම් මායිම් නොකර නිල නිවාස තබාගෙන සිටින සැමට නීතිය ක්‍රියාත්මක කරන්න
• හිටපු අමාත්‍ය අමරවීර භාවිත කළ නිල නිවාසය සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට

මින් ඉදිරියට රට තුල ක්‍රියාත්මක කෙරෙණ සංවර්ධන ව්‍යාපෘතී වල යෝග්‍යතාව හා ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකව යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

Political

මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් නාමයෝජනා භාර දී තිබේ.

Political

පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල උචිත ලකුණින් සළකුණු කළත් මෙම මස 26 දින පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ මහපටැඟිල්ල උචිත ලකුණින් සළකුණු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Political

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම අද (11 වැනිදා) මධ්‍යහන 12.00 ට අවසන් වන බව මැතිවරණ කොමසෙම් සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.

Political

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබේ.