Tuesday, April 29, 2025
Follow Us
Political

2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (27) ආරම්භ වීමට නියමිතයි.

Political

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 50%ක් විය යුතු බවත්, යාපනය ප්‍රදේශයෙන් කාන්තාවක් පාර්ලිමේන්තු යවන්න සූදානම් වන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Political

පසුගිය 2022 වසරේ පැවති අරගල සමයේදී දේපළ හානි සිදු වූ බව පවසමින් රජයෙන් වන්දි ලබාගත් දේශපාලඥයින් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කළේය.

Political

ශ්‍රී ලාංකික දිනය කියන එක නම් කර එයට මිලියන 300ක් වෙන් කරලා තිබෙන බවත්  ඔබ ජාතික වශයෙන් සමරන බොහෝ දින යම්කිසි කණ්ඩායමකට පමණක් සීමා වන නිසා පළවෙනි වතාවට සියලු දෙනාටම කාවවත් අතහරින් නැතුව පුරවැසියන් හැටියට සහභාගී වෙන්න පුළුවන් "Sri Lankan Day"  කියලා එකක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන බවත් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය පැවසුවාය.

Political

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ දිනවල පැවැත්වෙන සාකච්ඡා කමිටුවෙන් තමන් ඉවත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

Political

පොල් වගාව දියුණු කිරීමට මෙතෙක් කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොතිබීම හේතුවෙන් පොල් හිඟය නිර්මාණය වී ඇතිබව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

Political

ගුරුවරුන්ගේ වැටුප් ඉහළ ම ශ්‍රේණි 10 අතරට ගේන බව පොරොන්දු වුණත් එය ඉටු නොවී ඇති බව ඇතැම් මන්ත්‍රීවරු චෝදනා කරන නමුත් එය එසේ නොවෙයි. විදුහල්පතිවරුන්ගේ වැටුප රු. 30,105කින් සහ ගුරුවරුන්ගේ වැටුප රුපියල් 25,360කින් වැඩි තිබේ ඒ අනුව එම වැටුප් ශ්‍රේණි අතර 07වන ස්ථානය විදුහල්පතිවරුන්ටත් 08වන ස්ථානය ගුරුවරුන්ටත් ලබා දී ඇතැයි යි අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(25) පාර්ලිමේන්තුවේදි පැවසීය.

Political

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහ නගර සභා කිහිපයක් සඳහා "අලියා" ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

Political
  • SJB MP Dr. Harsha de Silva accuses Govt. of breaking tax promises and misleading on debt restructuring 
  • Claims Govt. backtracks on tax threshold increase from Rs. 100,000 to Rs. 200,000 undermining public trust 
  • Says debt restructuring approach unclear despite claims of ending bankruptcy in December 2024
  • Calls out policy contradictions, shifting to “far right” economic model 
  • Opines electricity tariff cuts not delivered, credits Opposition and electricity-user groups for PUSCL reductions 
  • Alleges fuel prices manipulated ahead of PC polls causing losses for CPC
  • Raises concerns over 323 containers leaving Colombo port unchecked 
  • Questions Secretary to President’s silence on Customs corruption despite expertise in subject 
Political

ඉතිහාසයේ වැඩිම මන්ත්‍රීවරියන් පිරිසක් පාර්ලිමේන්තු යැවූ පක්ෂයක සාමාජිකාවන් ලෙස ඉදිරියේදී මෙම ජයග්‍රහණයේ කොටස්කරුවන් පමණක් නොව නායිකාවන් ලෙස ඉදිරියට එන ලෙස, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Political

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලද “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (14) පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී

Political

පාර්ලිමේන්තුව පෙබරවාරි 5 වැනි බදාදා සිට 7වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Political
ළමා සුරැකුම් මධ්යස්ථානවල රැඳී සිටින එක් දරුවෙක් සඳහා ආසන්න වශයෙන් වෙන් වන රුපියල් 30,000ක පමණ මුදල එම දරුවන්ට ලැබෙනවාද යන්න විගණනය කරන්න ක්රමවේදයක් නෑ - කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවට පැමිණි නිලධාරීන් පවසයි.
Political

ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසූවාය.

Political

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහාවූ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (1) හි දක්වා ඇති විධිවිධාන ප්‍රකාරව කාරක සභාවට සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සිදු විය.

Political

ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා සංචාරක අංශය පිළිබඳ මේ වගේ යෝජනා ඉදිරිපත් කර තිබේ.

Political

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

Political

ප්‍රසම්පාදනයක් මගින් විදේශ ගමන්බලපත්‍ර ලක්ෂ 5ක ප්‍රමාණයක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.