පසුගිය 2022 වසරේ පැවති අරගල සමයේදී දේපළ හානි සිදු වූ බව පවසමින් රජයෙන් වන්දි ලබාගත් දේශපාලඥයින් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කළේය.
ඒ අනුව මෙම 43දෙනා ලබාගෙන ඇති මුළු වන්දි මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 122.41ක් වේ.
එම වන්දි මුදල සහ එය ලබාගත් දේශපාලඥයින්ගේ නම් ලැයිස්තුව පහත සඳහන් පරිදි වේ.
කපිල නුවන් අතුකෝරළ - රුපියල් 504,000
විමලවීර දිසානායක - රුපියල් 550,000
ගීතා කුමරසිංහ - රුපියල් 972,000
ජනක තිස්ස කුට්ටිආරච්චි - රුපියල් 1,143,000
ගුණපාල රත්නසේකර - රුපියල් 1,412,780
ප්‍රේමනාත් සී දොලවත්ත - රුපියල් ලක්ෂ 23
ප්‍රියංකර ජයරත්න - රුපියල් 2,348,000
සම්පත් අතුකෝරළ - රුපියල් 2,540,610
ජයන්ත කැටගොඩ - රුපියල් 2,814,800
විමල් වීරවංශ - රුපියල් 2,954,000
මහාචාර්ය චන්න ජයසුමන - රුපියල් 3,334,000
අකිල එල්ලාවල - රුපියල් 3,554,250
චමල් රාජපක්ෂ - රුපියල් 6,539,374
චන්දිම වීරක්කොඩි - රුපියල් 6,948,800
අශෝක ප්‍රියන්ත - රුපියල් 7,295,000
සමන්ප්රිය හේරත් - රුපියල් ලක්ෂ 105.2
ජනක බණ්ඩාර තේනනකෝන් - රුපියල් ලක්ෂ 105.5
රෝහිත අබේගුණවර්ධන - රුපියල් ලක්ෂ 116.4
සීතා අරඹපොළ - රුපියල් ලක්ෂ 137.8
සහන් ප්‍රදීප් - රුපියල් ලක්ෂ 171.3
ශෙහාන් සේමසිංහ - රුපියල් ලක්ෂ 185.1
ඉන්දික අනුරුද්ධ - රුපියල් ලක්ෂ 195.5
මිලාන් ජයතිලක - රුපියල් ලක්ෂ 223
දොස්තර රමේෂ් පතිරණ - රුපියල් ලක්ෂ 281
දුමින්ද දිසානායක - රුපියල් ලක්ෂ 288
කණක හේරත් - රුපියල් ලක්ෂ 292
ඩී.බී. හේරත් - රුපියල් ලක්ෂ 321
ප්‍රසන්න රණවීර - රුපියල් ලක්ෂ 327
ඩබ්ලිව්.ඩී. වීරසිංහ - රුපියල් ලක්ෂ 372
ශාන්ත බණ්ඩාර - රුපියල් ලක්ෂ 391
එස්.එම්. චන්ද්‍රසේන - රුපියල් ලක්ෂ 438
සන්ත නිශාන්ත - රුපියල් ලක්ෂ 427
සිරිපාල ගම්ලත් - රුපියල් ලක්ෂ 509
අරුන්දික ප්‍රනාන්දු - රුපියල් ලක්ෂ 552
සුමිත් උඩුකුඹුර - රුපියල් ලක්ෂ 559
ප්රස්නන රණතුංග - රුපියල් ලක්ෂ 561
කෝකිළා ගුණවර්ධන - රුපියල් ලක්ෂ 587
මොහොන් පී ද සිල්වා - රුපියල් ලක්ෂ 601
නිමල් ලන්සා - රුපියල් ලක්ෂ 692
අලි සබ්රි රහීම් - රුපියල් ලක්ෂ 709
ගාමිණී ලොකුගේ - රුපියල් ලක්ෂ 749
ජොන්ස්ටන් ප්‍රනාන්දු - රුපියල් ලක්ෂ 934
කෙහෙළිය රඹුක්වැල්ල - රුපියල් ලක්ෂ 959ක්