Friday, October 18, 2024
Follow Us
මැතිවරණ පැමිණිලි 257 ක් ලැබෙයි

2024- 09-26 සිට 2024- 10-16 දින දක්වා පාර්ලිමේන්තු මැතිවරණයේ පැමිණිලි 257 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ඒ අතරින් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවීම විශේෂත්වයක් බව කොමිෂන් සභාව පවසයි.

වැඩිපුරම වාර්තා වී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම්ය. .