මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් 2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳවූ බව දැනුම්දෙමින් අද (27) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහත සඳහන් වේ.