Wednesday, October 23, 2024
Follow Us
International Affairs

රුමේනියානු අගනගරය වන බුකරෙස්ට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් රුමේනියානු විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ට්‍රයින් රිස්ටී (Traian Hristea) මහතා ශ්‍රී ලංකාවට ස්තූතිය පුද කළේය.

International Affairs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල පැරීසියේ පැවැත්වෙන “නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වූ ගෝලීය නායකයින්ගේ සමුළුවට” සහභාගී වෙමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

International Affairs

ජනප්‍රිය පොප් ගායකයෙකු සියදිවි හානිකරගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

International Affairs

රුසියාව සමග එක්ව යුක්රේනයට එරෙහිව සටන් වැදුණු  වැග්නර් කුලී හමුදාවෝ රුසියාවට එරෙහිව යුද්දයකට සැරසෙති.

International Affairs

කැනරි දූපත්වලට ඔබ්බෙන් වූ අත්ලාන්තික් සාගරයේ බෝට්ටුවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 30කට වැඩි පිරිසක් දියේ ගිලී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

International Affairs

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්තානය හදිසි අරමුදලක් රැස් කිරීමට අවධානය යොමු කර තිබේ.

International Affairs

The Government is continuing its focus on long-term measures towards reconciliation and accountability within the constitutional framework despite ongoing challenges, the Sri Lankan delegation told the 53rd session of the UN Human Rights Council (UNHRC) in Geneva on Wednesday.

Sri Lanka, speaking as a country concerned, said the Government was addressing unprecedented social and economic issues arising from the economic crisis.

Political stability had been restored, while conditions on the ground had improved considerably for the people. The International Monetary Fund Extended Fund Facility for Sri Lanka was approved recently, and the necessary reforms are underway, while social protection measures have also been introduced. The Government was determined to safeguard peace and harmony among all communities while respecting fundamental freedoms.

The Government was engaging in consultations with all stakeholders on the draft Anti-Terrorism Bill and receiving views to ensure that it was in compliance with international standards, while catering to domestic needs.

The Anti-Corruption Bill was challenged in the Supreme Court, and a determination given. It was being taken up in Parliament for the Second Reading today, June 21. On May 29, the Secretary to the President was authorised to establish an interim secretariat of a truth and reconciliation mechanism. As of May, the Office on Missing Persons had concluded preliminary inquiries on over 3,000 complaints.

The President had emphasised the need for its enhanced operations, including through digitisation and speeding up the issuance of Certificates of Absence.

Sri Lanka had categorically rejected the external evidence gathering mechanism established following resolutions 46/1 and 51/1, which would have wide-ranging legal and political implications for all countries.Sri Lanka actively and constructively engaged with the regular human rights mechanisms. Sri Lanka pledged its continued co-operation and constructive engagement with the Council.

DailyNews

International Affairs

අතුරුදන්වූ ටයිටන් කුඩා සබ්මැරීනය ව්‍යසනකාරී පිපිරීමකට ලක්ව ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වී තිබේ.

International Affairs

මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන්වාර සංඛ්‍යාව වැඩි කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමකට මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් එකඟ වි තිබේ.

International Affairs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා අතර හමුවක් අද (23) පස්වරුවේ සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

International Affairs

An US investor group with serious interest in renewable energy opportunities in Sri Lanka visited the Board of Investment last week and met with the Chairman and the officials.

International Affairs
සංචාරකයන් පිරිසක් රැගෙන ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන්වූ සබ්මැරීනයේ ඔක්සිජන් ඉතිරිව ඇත්තේ තවත් පැය 30 කටත් අඩු කාලයක් සඳහා පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
International Affairs

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ තිරසර ණය ප්‍රයත්නයන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබාදෙන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික විය.

International Affairs
  • ණය අර්බුදය විසඳීමට පුළුල් උපාය මාර්ගික වැඩපිළිවෙළක් අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා
    ජනපති IDU සංසඳයට සමගාමීව කැනඩා හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් මහතා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේ දී පවසයි
International Affairs

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ වැඩබලන ‍තානාපති ‍කොතාරෝ කට්සුකි මහතා වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාව ඊයේ (20) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.

International Affairs

පන්දු යැවිමේ ඉරියව්ව සැක සහිත බවට අමෙරිකානු වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ෆිලිප් හට තාවකාලික තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

International Affairs

ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර සම්බන්ධයෙන් අලුත්ම වාර්තාව "The Economist" විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස නම්කර ඇත්තේ ඔස්ට්‍රියාවේ වියානා නගරයයි. වසර 5ක් තුළ වියානා නගරය එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වූ තෙවැනි අවස්ථාව මෙයවෙයි.

මෙම වාර්තාව සැකසීමේදී ලොව නගර 173ක් විවිධ කරුණු මත ශ්‍රේණිගත කර තිබුණි.

ඒ අනුව සෞඛ්‍ය, අධ්‍යාපනය, ස්ථායිතාවය, යටිතල පහසුකම් සහ පරිසරය යන කරුණු අදාළ ශ්‍රේණිගත කිරීම සඳහා යොදාගෙන තිබුණි.

කැනඩාවේ කැල්ගරි සහ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නගර එම ශ්‍රේණිගත ලැයිස්තුවේ 7 වන ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයකි. 

එම ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇති නගර මෙසේය...

 01. වියානා - ඔස්ට්‍රියාව 

02. කෝපන්හේගන් - ඩෙන්මාර්කය 

03. මෙල්බර්න් - ඔස්ට්‍රේලියාව 

04. සිඩ්නි - ඔස්ට්‍රේලියාව 

05. වැන්කුවර් - කැනඩාව 

06. සුරික් - ස්විස්ටර්ලන්තය 

07. කැල්ගරි - කැනඩාව

07. ජිනීවා - ස්විස්ටර්ලන්තය  

09. ටොරොන්ටෝ - කැනඩාව

10. ඔසාකා - ජපානය

International Affairs

ඇමරිකානු ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමරිකානු එක්සත් රාජධානියේ Helpline Lanka හරහා ඊයේ (20) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කෙරිණි.