Sunday, October 20, 2024
Follow Us
International Affairs

බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ එකම සොයුරිය වන ඊඩ්න්බර්ග් හි ඈන් කුමරිය අද (10) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

International Affairs

ඇමෙරිකාවේ නාසා ආයතනය, නව රොකට්ටුවක ආධාරයෙන්, සඳ ගවේෂණයට රොබෝ යානයක් පිටත් කර හැරියේය. මෙම යානය නම් කර ඇත්තේ පෙරිග්‍රීන් චන්ද්‍ර යානය Peregrine Lunar Lander යනුවෙනි.

International Affairs
JICA, දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, ශ්රී ලංකා ප්රධාන නියෝජිත සහ ශ්රී ලංකා කාර්යාලයේ අනෙකුත් නිලධාරීන් ඊයේ(05) විදුලිබල හා බලශක්ති අමාත්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
International Affairs

චීන අග්‍රාමාත්‍ය ලී කියෑං (Li Qiang) විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත චීනය වඩාත් ශුභ ලෙස සලකන ‘මකරාගේ වසර’ සඳහා අලුත් අවුරුදු සුබපැතුම් පිරිනැමීය.

International Affairs

බංග්ලාදේශ අග්රාමාත්ය ෂෙයික් හසීනා මහත්මිය (HE Sheikh Hasina) පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිය පක්ෂය ජයග්රහණය කරවමින් නැවත වරක් අග්රාමාත්ය ධූරයට තේරී පත්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

International Affairs

Business magazine LMD has announced that its ‘Sri Lankan Of The Year’ (SLOTY) for 2023 is Asian Games gold medallist Tharushi Karunarathna.

International Affairs

ප්‍රංශ ජානාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසින් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස 34 හැවිරිදි ගේබ්‍රියෙල් අතාල් අද (09) පත් කරනු ලැබ ඇත.

International Affairs

Ambassador of Sri Lanka to Thailand and Permanent Representative to UNESCAP C.A. Chaminda I. Colonne paid a courtesy call on Minister of Tourism and Sport Sudawan Wangsuphakitkosol at the Ministry of Tourism and Sport of Thailand on 19 December 2023.

International Affairs

එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා සහ පැසිෆික් සහකාර පරිපාලක සහ අධ්‍යක්ෂ කන්නි විග්නරාජා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ මහතා අතර හමුවක් පසුගියදා පැවැත්විණ.

International Affairs

Aitken Spence Travels recently welcomed the inaugural special charter flight from Uzbekistan for the Winter 2023/24 season to the Mattala Rajapaksa International Airport (MRIA). 

International Affairs

බලශක්ති ක්ෂේත්‍රයේ විභව ආයෝජන සහ හවුල්කාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් අද (08) එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

International Affairs

මෙරටට පැමිණ සිටින පකිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලුතිනන් ජනරාල් (විශ්‍රාමික) හමූද් උස් සමාන් ඛාන් (Lt Gen (Retired) Hamood uz Zaman Khan) මහතා අද (03)  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

International Affairs

බංග්ලාදේශයේ පසුගියදා පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේ දී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගනිමින් නැවතත් එරට අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත් වු ෂෙයික් හසීනා මහත්මිය වෙත ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

International Affairs

The founder of the Adani Group, Gautam Adani, saw his net worth rise to an eye-popping $7.7 billion in one day, catapulting him back into place as the richest person in Asia, Bloomberg reported. In total, he now has $97.6 billion, slightly more than the Indian businessman Mukesh Ambani’s $97 billion.

International Affairs

හිස්බුල්ලා බලකොටුවක් වන බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයක් වන Dahiyeh හි ඩ්‍රෝන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක Saleh al-Arouri ජීවිතක්‍ෂයට පත්ව ඇත.

International Affairs

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ  ( 08) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

International Affairs

Sri Lanka has secured its place among the 13 affordable vacation destinations globally in a recent compilation by Fox News.

International Affairs

ග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නික්ම යන නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා අතර හමුවක් ඊයේ(02) කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.