Friday, October 25, 2024
Follow Us
International Affairs

ලෝක ජනගහනය බිලියන 8කට ළගා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ලෝක ජනගහනය බිලියන 8ක සීමාව කරා රැගෙන ගොස් ඇත්තේ පිලිපීනයේ මැනිලා නුවරදී අද අලුයම 1යි 29ට උපන් ගැහැණු දරුවෙකුයි. ඒ අනුව වසර 11කදී ලෝක ජනගහනය බිලියන 7 සිට 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

International Affairs

Norwegian Embassy Chargé d’affaires Hilde Berg-Hansen and ILO Director for Sri Lanka and the Maldives Simrin Singh

International Affairs

චීනයේ අධ්‍යාපනය ලැබීමට නියමිත ශ්‍රී ලාංකික සිසුන්ට විශේෂ සහනයක් ලබාදීමට ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඵ් අනුව ගුවන් ටිකට්පත් සදහා සහන ක්‍රමයක් හදුන්වාදීමටද නියමිතයි. ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් කේ ඩී එස් රුවන්චන්ද්‍ර පැවසුවේ මීට අදාළ යෝජනාව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත යොමු කර ඇති බවයි.

International Affairs

ජැකලින්ට දුන් අධිකරණ නියෝගය

International Affairs

PHOENIX, Nov 13 (Reuters) - Democrats held onto control of the U.S. Senate, handing a major victory to President Joe Biden and extinguishing hopes of the "red wave" that Republicans had expected leading into the midterm elections.

International Affairs

UK Trade Envoy for Sri Lanka, Lord Davies of Abersoch has arrived in Colombo for a three-day visit, the British High Commission in Sri Lanka said.

International Affairs

රැකියා අවශ්‍ය අයට ලියාපදිංචියට වෙබ් අඩවියක්

International Affairs

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2024 වසරේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

International Affairs

World Bank Group President David Malpass met with President Ranil Wickremesinghe earlier this week in Sharm el-Sheikh, Egypt on the side-lines of the COP 27 climate change conference.

International Affairs

අජ්ලන් සමූහ ව්‍යාපාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා සහ සෞදි අරාබියේ සෞදි චීන ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා වන ෂෙයික් මොහමඩ් අල්- අජ්ලන් මහතා, ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට අපේක්ෂිත ආයෝජන සම්බන්ධයෙන් කරුණු සෙවීමේ මෙහෙයුම සඳහා, 2022 නොවැම්බර් 13 වැනි දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා හමුවිය.

International Affairs

පාකිස්තානය කඩුලු 5කින් පරාජයට

International Affairs

චීන කාබනික පොහොර නැව පිළිබද ගැටලුවට රාජ්‍ය තාන්ත්‍රික විසදුමක් ලබාදීම සදහා විදේශ අමාත්‍යාංශය එක්ව තිබෙනවා.

International Affairs

චීනය සහ අමෙරිකාව අතර සීතල යුද්ධයක් ආරම්භ නොවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. චීන ජනාධිපති ෂී ජින්පින්ග් සමග ඊයේ පැවති මුහුණට මුහුණ සාකච්ඡාවෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

International Affairs

එංගලන්ත – පාකිස්ථාන සටන පස්වරු 1.30ට

International Affairs

චීනෙන් ඉන්ධන සහනයක්

International Affairs

පාකිස්ථාන – එංගලන්ත සටන පස්වරු 1.30ට

International Affairs

විස්සයි විස්ස පිටියේ ලකුණු 4000 සීමාව කෝලි පසුකරයි