Friday, October 25, 2024
Follow Us
19 න් පහළ ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2024 වසරේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

අවසන් වරට 2022 වසරේ පැවැති මෙම තරගාවලියේ සත්කාරකත්වය හිමිවුණේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලටයි. එම තරගාවලියේ ශූරයින් වූයේ ඉන්දියාවයි.

Neth