Sunday, October 20, 2024
Follow Us
Economic
  • Reflects highest number of visitors since 2019
  • Over 128,000 visitors arrive in first 21 days of December 
  • Daily average arrivals surpass 6,000 

Sri Lanka celebrated the arrival of over 1.4 million tourists, with still hopes of achieving the ambitious target of 1.55 million arrivals by the end of the year.

Economic
  • First tranche of $ 250 m under Resilience, Stability and Economic Turnaround (RESET) Development Policy Operation was released in June

The World Bank said on Wednesday it has released the second tranche of the $ 500 million Sri Lanka Resilience, Stability and Economic Turnaround (RESET) Development Policy Operation (DPO), considering the continued satisfactory progress made by Government with the reform program.

Economic

The Embassy of Sri Lanka in Vietnam in collaboration with the Export Development Board (EDB) arranged the participation of Sri Lankan businesses at the 21st edition of Viet Nam Expo, which was held from 7 to 9 December at Sai Gon Exhibition & Convention Center (SECC) in Ho Chi Minh City. 

Economic

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව මෙරට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Economic
  • අදාළ ප්‍රතිපාදන එළැඹෙන ජනවාරි මාසයේදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට
  • රටේ ආර්ථිකය නගා සිටුවන අතරම ග්‍රාමීය ආර්ථිකය ද යළි පණ ගැන්විය යුතුයි
  • මධ්‍යම රජය සහ පළාත් සභා ලෙස බෙදී වෙන් නොවී සියලුදෙනා එකම වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කළයුතුයි

ජනපති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ හමුවේදී පවසයි

 

Economic

ශ්‍රී ලංකාව බංකොලොත් බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

Economic

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කහ, කුරුඳු වැනි කුළුබඩු මිලදී ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට මේ දිනවල විශේෂ චීන වෙළෙද නියෝජිත පිරිසක් මෙරට සංචාරයක නිරතව සිටිති. 

Economic

The Tea Exporters Association (TEA) yesterday expressed concern over the Government’s move to bring the commodity under the 18% Value Added Tax (VAT) from 1 January 2024 as opposed to being exempted.

Economic

එළඹෙන නත්තල් උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12 ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි

Economic

A Turkish business delegation led by Istanbul-based Penthol Group of Companies Advisory Board Member Aydin Ozu visited the Board of Investment and the Port City Colombo for a briefing on investment opportunities.

Economic
  • YTD figure now 88% of original target of 1.55 m for 2023
  • Tourism Minister Harin Fernando says Sri Lanka will end 2023 slightly below target around 1.46 m
  • Commends industry for resilience and adaptability after facing series of challenges which no other destination endured
  • India, Russia and UK remain dominant markets YTD
Economic

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Economic

අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1’410'064 ක් සඳහා දෙසැම්බර් මාසයට අදාළ  රු.මි. 8’793 ක "අස්වැසුම" ගෙවීම්  බැංකු වෙත ලබාදී තිබේ. 

Economic

This article is based on the keynote address delivered by Central Bank Governor Dr. P. Nandalal Weerasinghe on 2 November at the Annual Research Symposium 2023 of the University of Colombo

Economic

The International Monetary Fund (IMF) yesterday stressed the importance of timely conclusion of agreements between Sri Lankan authorities and the official creditors on the external debt restructuring. 

Economic

MV. Caravos Liberty, a bulk carrier owned by Iason Hellenic Shipping Co. Ltd, had grounded in Indonesian waters and requested assistance from Colombo Dockyard PLC (CDPLC) for the repair of the bow damage. Promptly responding to the owners, who have been repeat callers to CDPLC, shipyard’s marketing team discussed the confirmed line up of vessels to rearrange and create a special dry-dock slot for MV. Caravos Liberty. This effort was successful, and a suitable dry-dock slot was offered to the Greek owners. 

Economic

එළැඹෙන නව වසරේ ජනවාරි 1 සිට 15% පවතින වැට් බද්ද 18% දක්වා ඉහළ දැමෙන නිසාවෙන් බොහෝ භාණ්ඩ හා සේවා හී මිල ගණන් ඉහළ දැමීම දැනටමත් සිදුවෙමින් පවති. 

Economic

කුකුළු මස් කිලෝවක මිල අද (12) දිනයේ සිට ඉහළ දැමීමට කුකුළුමස් තොග වෙළඳුන් තීරණය කර ඇත.