Saturday, October 19, 2024
Follow Us
Poems

Poems

Poems

Poems

Poems

ආදුර වෙහෙස අමතක කර අසුරු සැනින්

Poems

ශ්වේත ළා සද කිරණ සැතපුන සිගිරි ගල් පපු තලාව
මුවා කර අඩ අදුර පුබුදා පාව විත් මුදු
වළාව

Poems

Poems

------------------
සොයනවිට බාහුවක මෙලෙක්වී ඇති පටක
කටුවකට දැනේවිද තියන දේවල් හිතක ...

Poems

Poems

ශිු.ලංකා.යුධහමුදා.ගජබා
රෙජිමෙින්තුවෙි
යුධ.සටන්කොට.නිරතුරැ
මරැ.හමුවෙි
සේවය.සේවයක්ලෙස
පෙරමුණ.හමුවෙි
සිරැරේ.ලේපවා.රටවෙනුවෙන්...පිදුවෙි

Poems

විලක් රැකගත් නමුත් නෙළුමක්
දැකල නැතුවැති මුහුණ දවසක් ...
සුළඟ විඳගත් නමුත් සුවඳක් ...
නතර වන එක පමණි පැතුමක් ...

Poems

Poems
තුම්මුල්ල හන්දියෙන් මලලසේකර පාරෙ
අතින් අත අල්ලගෙන යන්නෙ නැති මුත් ආයෙ
''ලෝ'' එකේ කැන්ටිමේ අඳුරු සෙවනැළි ගානෙ ..
කාගෙහරි කතාවක අපිත් ඔහෙ හිටියාවෙ .......

Poems

Poems

Poems

Poems