Saturday, October 19, 2024
Follow Us
තෑග්ගක් දුවට..

කුලියකින් ලද විගස
ගානක් අතට


සොයමින් කියූ ලෙස
ඇය ආසම පාට
යන්තමින් අල්ලගෙන
කිලුටු වේ යැයි බයට
රත්තරන් පියෙකුගෙන්
තෑග්ගක් දුවට..

පූර්ණි❤