Saturday, October 19, 2024
Follow Us
පරසිදු ගැල් කවියක්

බතට කන්ට බැරි බතලේගල කන්ද
අලට කන්ට බැරි අලගල්ලේ කන්ද
හුනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද
මෙකදු තුනට නායක සමනල කන්ද