Monday, October 21, 2024
Follow Us
Social and Equity

මෙරට HIV ආසා­දි­ත­යන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රෙ­යන් ඉහළ යෑම සැල­කි­ල්ලට ගනි­මින් HIV සහ ලිංගා­ශ්‍රිත රෝග සම්බ­න්ධ­යෙන් යම් අව­දා­න­මක් ඇද්දැයි සොයා බැලී­මට ජාතික ඒඩ්ස් මර්දන වැඩ­ස­ට­හන විසින් KNOW 4 SURE නමින් නව ජංගම දුර­ක­තන යෙද­වු­මක් හඳුන්වා දී තිබේ.

Social and Equity

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස  අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Social and Equity

පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් මහ­නු­ව­රදී කළ ප්‍රකා­ශ­යක් සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව දීර්ඝ ලෙස පැය පහ­කට අධික කාල­යක්  හිටපු ජනා­ධි­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී මෛත්‍රී­පාල සිරි­සේන මහ­තා­ගෙන් ඊයේ (25)  ප්‍රකා­ශ­යක් සට­හ­න්කර ගෙන තිබේ.

Social and Equity

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය අද (30) සහ හෙට (31)  යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අතර හමුවක් පසුගියදා (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Social and Equity

කිරි තේ එකක මිල  රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගන්නා බව  සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

Social and Equity
දේශීය සිනමාවේ මහා කලා මංගල්යය ලෙස සැලකෙන සරසවිය සිනමා සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ප්රවාහන මහා මාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
Social and Equity

The launch of an online platform enabling the swift removal of websites, photos, and videos containing or potentially containing instances of child sexual abuse took place today (28) at the Presidential secretariat under the patronage of President Ranil Wickremesinghe.

Social and Equity

කිරි තේ එකක මිල  රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගන්නා බව  සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

Social and Equity

රජයේ  සංවර්ධන  ව්‍යාපෘති සඳහා  විදේශීය ඉංජිනේරුවන් ගේ විශේෂඥ   උපදේශන  සේවය  වෙනුවට  දේශිය  ඉංජිනේරුවන්ගේ විශේෂඥ  උපදේශන සේවය ලබා  ගැනීම   වැදගත් බව  වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

Social and Equity

පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝග කර තිබේ.

Social and Equity

දකුණු ආසියානු කලාපයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ අභිවනයෙන් ඉදිකරන ලද ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල (ශික්ෂණ) ශ්‍රී ලාංකේය සෞඛ්‍ය පද්ධතියට එක් කිරීම මෙම මස 27 වනදා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය. 

Social and Equity

පාරිභෝගික භාණ්ඩ ගෙන යෑමට වෙළෙඳ සල්වලින් ලබාදෙන සිලි සිලි බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (28) දන්වා සිටියේය.

Social and Equity

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ.

Social and Equity

ශ්‍රී සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහොය අදයි.

Social and Equity

මේ දිනවල කුඩා ළමුන් අතර මුඛ රෝගයක් පැතිරෙමින් තිබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

Social and Equity

මෙරට ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිහිටි අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරුණු “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය” අද (26) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

Social and Equity

වයස අවුරුදු 14 ට වැඩි 16 ට අඩු දැරියන්ට අතවර කරන පුද්ගලයින් සම්බන්ධව ගෙන ආ නව නීතිය ඉවත් කර ගැනීමට උපදෙස් දුන් බවත් එය පාර්ලිමෙන්තුවෙන් ද ඉල්ලා අස්කර ගන්නා බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.