Monday, October 21, 2024
Follow Us
Social and Equity

දැනට අතරමග නැවතී ඇති අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර නැවත ආරම්භ කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමේ කාල රාමුව දිගු කිරීමට මුදල් රාජ්‍ය ආමත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) එකඟත්වය පළ කරයි. 

Social and Equity
2019 වර්ෂයේ ආරම්භ කරන ලද තවමත් වැඩ නිමකොට නොමැති කෙරවලපිටිය - නුගපේ කිලෝ වොට් 33,000ක විදුලි රැහැන ඉදිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති බාධා ඉවත් කිරීමට අදාළ පාර්ශ්වවල එකඟතාවය පළ විය.
Social and Equity

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ Im Japan ආයතනය එක්ව ලබාදෙන ජපන් රැකියා වැඩසටහන යටතේ ප්‍රථම වරට ජපානයේ SSW වීසා කාණ්ඩය යටතේ හෙද සත්කාර සේවා අංශයේ රැකියා අවස්ථා විවර කරගත් ශ්‍රමිකයෙක් ඇතුළු ජපන් රැකියා අවස්ථා හිමි වූවන්  පිරිසකට ඊයේ (17)  ගුවන් ටිකට් පත් පිරිනමනු ලැබීය.

Social and Equity

දේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට දැඩි නියෝගයක් කළේය.

Social and Equity

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

Social and Equity

සිංහල අලුත් අවුරුදු නැකත් සිට්ටුවේ අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත අද (18) පෙරවරු 10.16ට යෙදී තිබේ.

Social and Equity

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250 වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම  ඊයේ (24) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 

Social and Equity

ආහාරය සඳහා සුදුසු කරදියෙන්  සහ මිරිදියෙන් ලබාගන්නා මාළු වර්ගයි .

නැවුම් මාළු ලබා ගැනිමේ දී අපට ලැබෙන වාසී මොනවාද..??

Social and Equity

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ පමණක් මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Social and Equity

නෙත්මිකා මදුශානී හේරත් ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමිකරගෙන ඇත.

Social and Equity

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදීහදිසි  අනතුරකින් වම් අතෙහි ඇඟිලි දෙකකට  (02) සිදුවූ  කැපීම් තුවාල හේතුවෙන්  අසාධ්‍ය  තත්ත්වයට පත් වූ M/V MARIMAN නැමැති  වෙළඳ නෞකාවේ සිටි විදේශීය ජාතිකයෙකුඑම නෞකාව වෙතින් සිදුකල ඉල්ලීමකට අනුව,  කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව ඊයේ( 20)කටයුතු කෙරිණි. 

Social and Equity

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරික ආයතන 12කට නඩු පැවරීමට කටයුතු කළ බව මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පැවසීය.

Social and Equity

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර අද (23)  අභාවප්‍රාප්ත වී තිබේ.

Social and Equity

තායිවාන ජාතික LU,SU-FENG මැතිනිය  ඊයේ (19) ඇමරිකානු ඩොලර් 3025 (රුපියල් 913,688.55) ක මුදලක් දීඝවාපිය භාරකාර අරමුදලේ ගිණුම වෙත බැර කිරීමට කටයුතු කර ඇත.

Social and Equity

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත විය.

Social and Equity

පොත් කියවීමේ ප්‍රීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝක පොත් දිනය සහ ප්‍රකාශන හිමිකම් දිනය අදට (23) යෙදී තිබේ.

Social and Equity
  • ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය සඳහා අයදුම්පත් භාර ගැනීම අප්‍රේල් 25 දින මධ්‍යහ්න 12.00න් සහ.
  • මැරතන් ධාවන තරගය සඳහා අයදුම්පත් භාර ගැනීම අප්‍රේල් 26 දින පෙ.ව 10.00න් අවසන්.
  • සියලු ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග.
  • සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ඉලක්ක කරගත් වැඩසටහන් රැසකින් “වසත් සිරිය 2024” වර්ණවත් කෙරේ.
Social and Equity

ශ්‍රී ලංකව සහ වියට්නාමය අතර දෙරටේ බෞද්ධ මිත්‍රත්වය වර්ධනය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් වියට්නාම් හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වියට්නාම් බෞද්ධ මූලස්ථානයේදී අත්සන් තැබිණි.