Wednesday, October 30, 2024
Follow Us
Social and Equity

මෙරටින් හමු වූ කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේදී පමණක් වාර්තා වූ නව ආසාදිතයන් ප්‍රමාණය 10 කි.

Social and Equity

කලුබෝවිල ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය.

Social and Equity

මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසදිතයින්න් ගණන 122 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Social and Equity

Two more Covid-19 infected patients were recovered and discharged today, Health Ministry said today.

Social and Equity

Medical experts have warned that Sri Lanka needs to expand the availability of more COVID-19 tests to battle a possible upsurge in the coming weeks.

Social and Equity

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ඉවත් කරන කාල සීමාවේදී ගලෙන්බිඳුනුවැව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කිසිදු සුපිරි වෙළඳ සැලක් හෝ සාමාන්‍ය වෙළඳ සැලක් විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

Social and Equity

ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයේ තුන්වන අවධියේ එනම් පවුල් සහ ග්‍රාමීය මට්ටමේ කැටිති (Clusters) ලෙස රෝගය පැතිරෙමින් තිබෙන නමුත් තවමත් හතරවන අවධිය වන සමාජය තුල රෝගය බහුලව පැතිරයාමේ තත්වයට ළඟා වී නැති බව ප්‍රජාවෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය සඳහන් කොට ඇත. ඒ අනුව භයානක හතරවන අවධියට යාමට පෙර ගත යුතු පියවර පිළිබඳ අප විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර ලබාදුන් පිළිතුර ඔහුගේ වචන වලින් –

Social and Equity

The detection of an individual from Pannila in the Beruwala police area today, who failed to report his infection to health authorities, had compelled relevant officials to isolate at least 100 people from about 20 families in the area, police said.

Social and Equity

විදෙස් රටවල සිට පැමිණෙන නිරෝධායනය වූ තවත් කණ්ඩායමක් අද (30) සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

Social and Equity

මීගමුව රෝහලේදී ඊයේ දිනයේ් ජීවිතක්ෂයට පත් වූ නව කොරෝනා ආසාදිතයා පදිංචිව සිටි මීගමුව පෝරුතොට ප‍්‍රදේශය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.

Social and Equity

Another Patient 64 years old being treated for Covid 19 at Negombo hospital died a short while ago. The total number of deaths s 2 for now.

Social and Equity

කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට දී හමුවූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 120 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Social and Equity

විදෙස්ගතව සිට වවුනියාව ගුවන් හමුදා කඳවුරු වෙත නිරෝධායනය වෙනුවෙන් පැමිණි පුද්ගලයින් 206 දෙනෙකු නිරෝධායනයෙන් අනතුරුව අද (31) නිවෙස් වෙත පිටත්කළ බව ගුවන් හමුදාව පවසනවා.

Social and Equity

හලාවත ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයා ගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙක්ට එම වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.

Social and Equity

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මඟින් කොරෝනා වෛරසය පැතිර යාහැකි බවට සමාජ මාධ්‍ය ජාල තුළ පැතිරෙන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

Social and Equity

කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ(30) මධ්‍යම රාත්‍රීයේ සිදුකර තිබේ.

Social and Equity

රටේ පවතින තත්වය හේතුවෙන් ජනතාවගේ දුරකථන සම්බන්ධතා සහ අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම TV සම්බන්ධතා විසන්ධි කිරීමකින් තොරව ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සියලුම සන්නිවේදන සේවා ආයතන වලට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Social and Equity

කොවිඩ් -19 වෛරසය ආසාදය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානය විසින් සොයාගත් ‘ඇවිගන්’ නමැති ඖෂධය කඩිනමින් දිවයිනට ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තීරණය කර ඇත.ඇවිගන් ඖෂධ පෙති 5000ක් පළමු අදියරේදී ආනයනය කිරීමට නියමිතය.