මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසදිතයින්න් ගණන 122 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මේ වන විට 15 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිට ගොස් තිබේ.
ඒ අනුව 104 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
එක් මරණයක් වාර්තා වූ අතර තවදුරටත් රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පනවා මෙම වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා රජය කටයුතු කර ඇත.
(LNW)